Normally solar ekata kiyak withara yaida?
Eeth eeka gamble ekakne bro. Mn baluwe ehema nathuwa. Eekai mining side eka බැලුවෙ. ඉස්සර මං research කරල තිබ්බෙ. දැං අවුරුදු 3 කට විතර කලින්. එතකොට mine කරන එක ගොඩක් profitable. මං මේ ළඟදි බලද්දි දැං බෑ. මට life changing සල්ලි ඕනි නෑ. Passive income...