මෙහෙම කරපං. මෙහෙම වෙයිද අරම වෙයිද කියල හිත හිත ඉන්නෙ නැතුව ඉස්සෙල්ල යවල බලපං. අරුන් සීන් එකට ආවොත් අයින් වෙන්න කියපන්. Job එක ඕනිමත් නෑ කියල උඹම කියනවනෙ. එහෙම කේස් එකක් ආවෙ නැත්තං කෙල්ල දිගටම ඉදී. කෙල්ල පිට ගියොත් යන්නෙ ඒකිගෙ කැමැත්තෙන්නෙ. Rape කරන්නෙ නෑනෙ. එහෙම උනොත් හැම දේම වෙන්නෙ හොඳටනෙ කියල...