1. spookydude

    අසභ්‍ය වීඩියෝ දාලා බේරිලා ඉඳලා ඉවරයි - ගෙදරටම හොයන් එන්න පුළුවන් සිස්ටම් එකක් පොලිසියට

    මේ ගොබ්බ hiru එකේ තනිකරම බොරු titlesනෙ දාන්නෙ. Video එකේ කියන දේ සම්පූර්නෙන්ම වෙනස්. Video එකේ කියන්නෙ ch*.. Po*rn හදන උන් සහ upload කරන උන්ව අල්ලනව කියන එක. ඒක හොඳ දෙයක්. ඒ උනාට title එකෙන් දාන්නෙ වැල බලන උන්ව අල්ලනව කියල. හෙනම misleading .
  2. spookydude

    XBox S ද PS5 ද ගන්න හොද?

    PS4 ගන්න එක හොඳයි කියල මට හිතෙන්නෙ. මොකද ලංකාවෙ ගොඩක් අයට තියෙන්නෙ xbox වලට වඩා ps4 නිසා games හොයාගන්න ලේසී secondhand market එකේ.
  3. spookydude

    dark web explore karanne kohomada

    ලංකාවෙ
  4. spookydude

    dark web explore karanne kohomada

    මේක තමා safe ම විදිය. පොලිසියෙන් ආවත් usb එක ගැලෙව්වට පස්සෙ ආයෙ හොයන්න බෑ
  5. spookydude

    ලංකාවේ ලොකුම community එක ❤️❤️❤️. තරහ මරහ අතහැර එන්න. අපි රට හදමු...❤️❤️❤️

    මං හිතන්නෙ නෑ අලුත්ම කට්ටියක් පත් කරත් හරියයි කියල. මොකද දේශපාලනේට experience ඕනි. අලුත්ම කට්ටියක් පත් කරත් ගෝඨ fail උනා වගේ කරගන්න බැරි වෙයි කියල මටනම් හිතෙන්නෙ.
  6. spookydude

    නරක දේවල් අතරේ ලංකාවේ ලඟදි ක්‍රියාත්මක වෙච්ච හොඳ ප්‍රොජෙක්ට් මොනවද?

    https://madyawediya.lk/2023/12/01/බිළිඳුන්-684ක්-සුවසැරිය-තුළ/?fbclid=IwAR1ecevpFqvzgxsdpIlcKc2vW_6nTbo0OofRc48gdnHZuqvQyZApt-QKi0M
  7. spookydude

    මාර අසහනයක් තියෙන්නේ මිනිස්සුන්ට

    අඩෝ මාත් එක දවසක් ඔහොම Dumbell එකක් ඕනි වෙලා බලන් හිටිය. හොඳම වැඩේ කියන්නෙ dumbell use කරපු කෙල්ල gym එකේ එකාගෙම කවුරුහරි. මම නම් dumbell එක ඉල්ලන්න ගියෙ නෑ. මට එතකොට 16 ක් වගේ.
  8. spookydude

    ලංකාවේ කළු වෙලා ඉපදෙන එක මහ කරුමයක් නේ

    මගෙත් එක්ක පොඩි කාලෙ ඉඳළම ඉන්න එකෙක් ඉන්නව. ඌ පට්ටම සුදුයි. සුද්දෙක් වගේ. මං කලුයි. මිනිස්සු අපි දෙන්නට සලකන විදියෙ ලොකු වෙනසක් දැනිල තියනව.
  9. spookydude

    අලුත්ම හොර වැඩක් - කැම්රි වැඩ මේවා.

    අඩෝ මටත් ආව ඕකෙන්. වෙනස් විදියෙ එකක් නිසා මොකාටද එන්නෙ බලන්න මාත් chat එකක් දැම්ම.
  10. spookydude

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    මේ video එක පරන එකක්. මේකෙ ඉන්න කෙනා isis එක්ක fight කරන්නෙ.ISIS sniper කෙනෙක්ගෙ අතින් මැරෙන්නෙ. https://americanmilitarynews.com/2017/09/watch-an-iraqi-soldier-get-shot-in-the-head-while-showboating-on-camera/
  11. spookydude

    Ado help bn

    E sim ekak gaththama physical sim eka deactivate wenawa
  12. spookydude

    Ado help bn

    මාත් esim දාගත්ත ළඟදි. හැබැයි ඔහොම දෙයක් වෙලා නැති නිසා දන්නෙ නෑ
  13. spookydude

    අපි බැදලා සතියයි.පොලිසිය ඇවිල්ලා අපිව අනාත කලා

    එහෙම කරන්නෙ කොහොමද යකෝ කට ගහන් එනව කියල
  14. spookydude

    ඔලුව හිරිවැටිලා ගියා

    ඇයි දැන් විඳවනව කිව්වෙ
  15. spookydude

    ෆුඞ් city ස්ටාෆ් එක කෙල්ලෙක්ට ගහනව ඇදුම් ගලවනවා

    ඔය වගේ සිද්දියක් මං ඉන්න දවසකත් උනා. හරියට video කරගන්න බැරි විච්ච නිසා මං කොහෙවත් දැම්මෙ නෑ. Staff එක ගෑනු කෙනෙක්ව room එකකට දාගෙන අල්ලගෙන හිටිය. හැබැයි ගැහුවෙනම් නෑ මං දැක්ක විදියට ------ Post added on 1695452730

    No contents