මට නිතරම 1221 සහා 1212 කියන අංක දෙක පේනවා.

S p i d e r M a n

Active member
  • Nov 26, 2017
    78
    167
    33
    මට නිතරම 12:21 සහා 12:12 කියන අංක දෙක පේනවා. ෆෝන් එකේ හරි ලැප් එකේ හරි පාරේ බෝඩ් එකකින් හරි මේක අංක දෙක නිතරම පේනවා. වැඩියෙන්ම පේන්නේ වෙලාව බලද්දී තමා
    එකක් හරි පේනවා මයි. මේකට හේතුව මොකක්ද? ඔය අංක තියෙන ලොතරැයියක් ගන්නත් හිතෙනවා වෙලාවකට.
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: NRTG and lasankandy

    S p i d e r M a n

    Active member
  • Nov 26, 2017
    78
    167
    33

    S p i d e r M a n

    Active member
  • Nov 26, 2017
    78
    167
    33
    තිරෙන් නැහැ

    අපෝ උබල වැඩක් නැහැ.
    ------ Post added on Sep 24, 2022 at 2:50 PM

    උඩට
    ------ Post added on Sep 24, 2022 at 2:51 PM
     

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    මටත් හෙන කාලෙක ඉඳන් ඔහොමෙ එක එක repetitive numbers පේනව, 1,2 විතරක් නෙමි, අනිත් numbers හිටන්. ගොඩක් වෙලාවට, ෆෝන් එකේ වෙලාව බලද්දි වගේ තමා... 03:03, 05:05, 13:13 ඔය වගේ. එතකොට සමහර වෙලාවට, text message එකක් receive උන වෙලාව... ඔය වගේ එක එක රැන්ඩම් දේවල් වල පේනව, හැබැයි ගොඩක් ඒව ඩිජිටල් ස්ක්‍රීන් එකකට සම්බන්දයි. මට දැනට නම් ඔහොම පෙනුනයි කියල කිසි විශේශ දෙයක් වෙලා නැහැ, දැන් නම් මම ඕක ගැන වැඩිය හිතන්නෙත් නැහැ...... මම හිතන විදිහට මෙතන වෙන්නෙ, තනිකර අහබු ලෙස සිදුව්න දෙයක්. අපිට දවස තිස්සෙ නම් කොච්චර ඔය වගේ digits ඇහැට පේනව ඇත්ද? ඒ අතරෙ අහබු ලෙස අර වගේ repetitive numbers උත් පේන්න චාන්ස් එක තියනව නෙ, අන්න ඒ වගේ විශේශ එකක් දැක්කම තමා මම හිතන විදිහට අපේ මොලේ ඒක highlight කරග්න්නෙ

    quote karaddi poddak waraduna...
    ------ Post added on Sep 24, 2022 at 4:04 PM
     
    • Like
    Reactions: NRTG