ලංකාවෙ උදේට ඇහෙන සද්ද 😁

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    උදේට කුණුහරුප කියලා කෑගහන ඒවානම් ඇහෙන්නේ වතු නිවාස වල වෙන්නැති. අපේ පැතිවලනම් ඇහෙන්නේ නෑ.

    කන පැලෙන්න පිරිත් දාලා තියෙද්දිනම් මල පනිනවා. හැබැයි ලාවට පාන්දර ඇහෙනවනම් ආසයි. ඉස්සර අපේ ගෙදර හැමදාම උදේ රේඩියෝ එකේ දානවා
     

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    Ai me whotta ge wachala kata :angry:
    CHAMUDITHA1.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,010
    113
    34
    Kalutara
    ඉස්සර මුල් පිටුවේ බන්දුල පද්මකුමාරගේ වොයිස් එක ඇහෙද්දී මරු උදේට.

    මෙහෙ නම් ඔය මොන සද්දයක්වත් නෑ දවල් 12 වෙනකන් බුදියගත්තත්.
     

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    එහා ගෙදර පොඩි එවුන් දෙන්නව ඉස්කෝලෙ ගෙනියන්න උදේ පාන්දර එනෝ පියාජියෝ ත්‍රීවීල් එකක්.... ඒකෙ ස්ද්දෙ නිකන් ට්‍රැක්ටරයක් කන ගාවින් තියල වගේ.... :baffled:

    ඒකෙ සද්දෙට තමා ඇහැරෙන්නෙ හැමදාම....
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,828
    9,972
    113
    ඔය මොන සද්දේ උනත් මචන් උදේ පාන්දර පිරිත් ටිකක් ඇහෙනකොට නම් මාර හැඟීමක් දැනෙන්නේ
    මටනම් මාර කරදරයි ඒක. සමහර අය කියනවා පව්කාරකමලු ඒ.
     
    • Haha
    Reactions: HAneo

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඕකෙ චූං පාං සද්දෙ නෑනෙ....

    ඔය සේරමත් හරි.....

    චමුදිතයගෙයි, චතුරයගෙයි, ස්වර්ණවාහිණියෙ කෑ ගහන නිමලගෙයි මකර කටවල් තමයි ලොකුම අවුල....
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,266
    8,637
    113

    පිටරවල් වල town වල කොහොමද ඔහොම සද්ද ඇහෙන්නෙ?
    Singapore? Middle east? Japan? US?
    කොහෙ උනත් apartment වල නම් කොහොමටවත් ඔහොම සද්ද ඇහෙන්නෙ නෑ. UK, Europe, Australia උනත් එච්චරයි.