1. MINT_51

    Only for men +18

    Taekwondo. Victory Taekwondo acadamy wattala
  2. MINT_51

    රැග්

    තෙලක් නැති එක නම් අවුල් හොදටම. සාමාන්‍ය දැනුම නැති උන් වගේ හැසිරෙන්නෙ. මං දැක්ක කෙල්ලෙක්ගෙ birthday එකකට කොල්ලො ටිකක් එකතු වෙලා එකිට වතුර ගහනව. නිකම් එක පාරක් ගහල නවත්තනව නෙමෙයි. ඒකි යන්න හදනකොට ආය බලෙන් ඇදන් එනව ගිහින් කොල්ලෙක්ම. කොල්ලෙක්ගගෙ birthday එකකට වතුර ගහල පිස්සු නටන විදිහට කෙල්ලෙක්ට...
  3. MINT_51

    රැග්

    uba science faculty neda?
  4. MINT_51

    කෂ් එකට චැට් කරන් ඉදිද්දී කැමතී කියලා කියවුණා

    Eki lunch walata yana welawatama ahamben wage palayan. ilaga dawase noya hitapn. Passe dawasakath ahamben wage hanbeyan. ilagata hamadama lunch walata yanakota ubata katha karanna wena vidihata mkak hari gemak gahapn. Canteen 1n dennatama kanna monawa hari ganin. Salli bagayak denna hadai...
  5. MINT_51

    මාෂල් ආට්

    බේරෙන්න නම් ක්‍රම තියනව. Practice එකෙන් නිකම්ම ඒව reaction වගේ වෙන්න ගන්නව. නිකම් යාලුවෙක් විහිලුවට මොනව හරි කරන්න ආවත් seft defense practice කරපු විදිහට ඇග වැඩ කරනව. අපිට වඩා අතපය හයිය එකෙක් ආවොත් ඉවරයි හැබැයි. අත කරකවල අනික් එකාව බිම දාන්න පොඩ්ඩක් හරි හයිය ඕනි. Technique එකෙන් පොඩි support...
  6. MINT_51

    මාෂල් ආට්

    Fight කරන්න කලින් fitness හදාගෙන හිටපන්. Basic kick + fitness + movement + practice වලින් ලොකු දෙයක් කරන්න පුලුවන්. වැදගත්කමදේ fight කරල experience තියෙන්න ඕනි. අනික් player ව match එක අතරෙ study කරන්න පුලුවන් ගානට. ඒක mental ability එකක්. ඒක එන්න නම් බය නැති වෙන්න ඕනි. ඒකට experience ඕනි...
  7. MINT_51

    Focus කරලා වැඩ කරන්න.

    ෆෝන් එක ඇහැට පෙන්නේ නැති තැනක තියපන්. කෑම බිම මොකුත් ලග තියාගන්න එපා. පුටුවේ හරියට වාඩි වෙයන්. අදාළ ටැබ් එක විතරක් open කරගනින් browser එකේ. course එකේ module එකින් එකට නැගිටලා පොඩි රවුමක් දාල වරෙන්. ලොකු modules නම් උබට ලේසි විදිහකට පොඩි කෑලි වලට module එක කඩා ගනින්. උදේ 7ට විතර බලන්න පටන්...
  8. MINT_51

    Questions කෙල්ලගෙ හොරක් අහු උනා

    මාත් ඕකෙ වැඩ කරා බං. දවසක් තාත්ත කෙනෙක් ඇවිල්ල හදිස්සියකට කෙල්ලව හෙව්ව night shift එකේ. කෙල්ල වැඩට ඇවිල්ල නෑ. ඇතුලට ආවට පස්සෙ නම් එලියට යන්න බෑ ඔය වගේ වැඩකට Shift එකේ ඉන්න supervisor ගෙ support එක නැතුව. එක්කො වැඩට ඇවිල්ල නැතුව night shift කිය්ල බොරුව දාල ගියා. නැත්තම් Shift එකේ supervisor...
  9. MINT_51

    Perodua Bezza is best-selling new sub-1.0 litre sedan in Sri Lanka

    Colombo - Galle ගිහින් බැස්සම ඇග රිදෙනව. මාර නිදිමතයි :lol:
  10. MINT_51

    Perodua Bezza is best-selling new sub-1.0 litre sedan in Sri Lanka

    Comfortable නෑ. දුර යන්න අමාරුයි මේකෙ.
  11. MINT_51

    මගේ අලුත් කෙල්ල ගැන ප්‍රස්නයක් යාලුවනේ

    උබට අතේ ගහන්න කවුරුත් කියල දුන්නද? නෑනෙ. ඒ වගේ තමා කෙල්ලොත්. අල්ල අල්ල ඉන්නකොට ඉගෙන ගන්නව. උබේ කෙල්ල වැඩිය ඇල්ලුවෙ නැතුව ඇති එහෙනම් 😂
  12. MINT_51

    සිරිලංකන් අයිටි පොපෙසනල්ස් (ඇන්ට පනර්)

    උබ කියනදේ හරි වෙන්න පුලුවන්. udemy course එකක් බලල framework එකක්, language එකක් ඉගෙන ගන්න පුලුවන් තමයි. හැබැයි එහෙම එකෙක්ට වෙන language එකක් ඉගෙන ගන්න සෑහෙන කාලයක් යනව university ගිහින් basics හරියට ඉගෙනගෙන එන එකෙක්ට වඩා. Basica හොදට touch වෙලා තියනව නම් debugging උනත් ලේසි. හැමදාම SE ම ඉන්නව...
  13. MINT_51

    සිරිලංකන් අයිටි පොපෙසනල්ස් (ඇන්ට පනර්)

    i8 වලින් එහා ලෝකයක් උබට පේන්නෙම නැද්ද? 😂 මාත් කියන්නෙ බං ජොබ් එකක් විතරක් මදි. ඉගෙන ගන්න ඕන කාලෙ ඉගෙනගෙන, ජොබ් එකක් කරන්න ආස නැත්තම් youtube channel 100ක් උනත් හදාගන්න පුලුවන් නෙහ්? එතකොට risk එක අඩුයි. සිංහල content වලට adsens limit එකකුත් ආව නේද ලගදි? කව්ද දන්නෙ ඔය platform වල policies...
  14. MINT_51

    සිරිලංකන් අයිටි පොපෙසනල්ස් (ඇන්ට පනර්)

    ඔව්. ඉගෙන ගන්නෙ ඕනි වයසෙ ඉන්න උන්ගෙ ඔලුව විනාස වෙනව සමහර මිනිස්සු දැනුවත්ව හෝ නොදැනුවත්ව පටු අරමුණු හා ලාභ අපේක්ෂාවෙන් කරන වැඩ හින්ද. තව ටික කාලයක් යනකොට, ලංකාවෙ ශ්‍රම බලකායෙන් බගෙට බාගයක්ම youtube jokers ලයි, හරියට දෙයක් ඉගෙන ගත්තෙ නැති unskilled සෙට් එකකුයි වෙයි. ඊට පස්සෙ ඉතින් රටට වෙන දේ...
  15. MINT_51

    Mahindra KUV100 NXT Review (Sinhala) from ElaKiri.com

    මේ ඩක්කුව ලක්ෂ 32කට පාඩුයි.

    No contents