කෂ් එකට චැට් කරන් ඉදිද්දී කැමතී කියලා කියවුණා

El Padrino

Active member
  • Nov 10, 2020
    52
    108
    33
    Affair meaning : a sexual relationship between two people, one or both of whom are married to someone else.
    හොද වෙලාවට මම ඔහොම කථාවක් දැම්මේ නැත්තේ...!
    උඹේ වයිෆ් අවුලක් නැද්ද ඒ කෙල්ලට?
    බැදලා නෑ ඕයි...!
    හිමීට එකට යන ගමන් කෙල්ලගේ පස්ස අත ගාපන් 😂 😂
    හේ හේ
     
    Last edited:
    • Like
    Reactions: Heshan Daminda

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපි දෙන්නා අෆෙයාර් එකක් පටන්ගමුද කියලා...? whaaaaaaaaaaaaaaaaaaaaaaaaat? 😂 ඔහොම අහනවද බන් කෙල්ලෙක්ගෙන්.. නිකන් කඩේ ගන්න තියෙන බඩුවක් වගේ... රොමෑන්ටික් වැඩේට බැහැපන්... ස්මූත්ලී.. ස්ලෝව්ලී...
    මං නං ඇහුවෙ එහෙම .....
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Eki lunch walata yana welawatama ahamben wage palayan. ilaga dawase noya hitapn. Passe dawasakath ahamben wage hanbeyan. ilagata hamadama lunch walata yanakota ubata katha karanna wena vidihata mkak hari gemak gahapn.
    Canteen 1n dennatama kanna monawa hari ganin. Salli bagayak denna hadai. Ethakota kiyapn, "oya ilaga dawase ganna" kiyla 😂
     
    • Haha
    Reactions: Aruna119

    Chathu_95

    Active member
  • Sep 2, 2020
    123
    121
    43
    අපි දෙන්නා අෆෙයාර් එකක් පටන්ගමුද කියලා...? whaaaaaaaaaaaaaaaaaaaaaaaaat? 😂 ඔහොම අහනවද බන් කෙල්ලෙක්ගෙන්.. නිකන් කඩේ ගන්න තියෙන බඩුවක් වගේ... රොමෑන්ටික් වැඩේට බැහැපන්... ස්මූත්ලී.. ස්ලෝව්ලී...
    sirawata kello poddak kamathi romantic widiyata tikak wenas widiyata ahanwata
    akamathi eka nm khoma ahuwath itin ba kiyala tama kiyanne :lol: :lol:
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    උබ අවරුදු 3ක් පොල් ගෑවද බන්..උබට හොද ස්ටාර්ට් එකක් ගන්න තිබ්බ..එකී ලස්සන ඇදුමක් අන්දම ටිකක් වර්ණනා කරලා etc. වගේ.කෙල්ලෝ චැට් කරනවට වඩා ;ලගට වෙලා කතා කරනවට ආසයි බන් ..දැන් ගිය දේ ගියා..දැන් උබ එහෙම දෙයක් උනේ නැති ගානට අයේ මොකක් හරි ක්රෙමකින් ලං වෙයන් යාලුවෙක් විදිහට.අපේ office එකේ පට්ටම කෙල්ලක් ඉන්නවා මම කොලබ දැකපු ලස්සනම කෙල්ල,මම ඒකිට මුලින්ම කිව්වේ ඔයා රෝස පාට අන්දම ලස්සනයි කියල..ඒක කියපු සතියෙම දවස් 4ක් විතර මෙකි රෝස පාටම අන්ද,අන්තිමට මට එයාගේ මුළු ජීවිතේම කිව්වා,අදටත් එයට මාත් එක්ක කතා නොකර ඉන්න බහ ..අද උනත් ඇදුමක් අන්දම මම comment එකක් දෙනකන් බලන් ඉන්න්නවා . හැබැයි මට වඩා හුගක් වයසින් බාලයි..අපි දෙන්නාට ගෙදරින් කෙමති වෙන එකක් නැහැ..ඒක නිසා love අදහස මම හිතින් අත් ඇරිය
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උබ අවරුදු 3ක් පොල් ගෑවද බන්..උබට හොද ස්ටාර්ට් එකක් ගන්න තිබ්බ..එකී ලස්සන ඇදුමක් අන්දම ටිකක් වර්ණනා කරලා ect වගේ.කෙල්ලෝ චැට් කරනවට වඩා ;ලගට වෙලා කතා කරනවට ආසයි බන් ..දැන් ගිය දේ ගියා..දැන් උබ එහෙම දෙයක් උනේ නැති ගානට අයේ මොකක් හරි ක්රෙමකින් ලං වෙයන් යාලුවෙක් විදිහට.අපේ office එකේ පට්ටම කෙල්ලක් ඉන්නවා මම කොලබ දැකපු ලස්සනම කෙල්ල,මම ඒකිට මුලින්ම කිව්වේ ඔයා රෝස පාට අන්දම ලස්සනයි කියල..ඒක කියපු සතියෙම දවස් 4ක් විතර මෙකි රෝස පාටම අන්ද,අන්තිමට මට එයාගේ මුළු ජීවිතේම කිව්වා,අදටත් එයට මාත් එක්ක කතා නොකර ඉන්න බහ ..අද උනත් ඇදුමක් අන්දම මම comment එකක් දෙනකන් බලන් ඉන්න්නවා . හැබැයි මට වඩා හුගක් වයසින් බාලයි..අපි දෙන්නාට ගෙදරින් කෙමති වෙන එකක් නැහැ..ඒක නිසා love අදහස මම හිතින් අත් ඇරිය

    Ubata wada kochara balada?