1. mashh

    ඩයලොග් ඩේටා usage Vs SLT ඩේටා Usage

    මම එදා ඉඳන් ඒක තමා යූස් කරන්නෙ. ඒකෙ 1GB යනවනම් ඩයලොග් සයිට් එකේ 1300mb ක් වත් ෂුවර් පෙන්නන්වා.. ඒත් දැන් SLT ලගෙ එහෙම නෑ
  2. mashh

    ගෝඨා_කිච_වෙයි

    :lol::lol::lol:
  3. mashh

    ඩයලොග් ඩේටා usage Vs SLT ඩේටා Usage

    අනිවා ,මාසයක් වත් යනකන් කියල ඉන්නෙ හරියටම බලාගන්න..
  4. mashh

    මට campus course එක ගැන උදවු කරන්න.

    උබේ තීරණයක් ගනින්,,, උඹ ඔය මොකක් හරි කරලා ඉවර වෙලා අවුරුදු 28ක් විතර වෙනකොට උබ කොතන ඉඳීද , ඒ ඉන්න තැනටයි කරියර් එකටයි උඹ කැමතිද කියන එක බලලා තීරනය කරපන්.. සරලව ඩිග්‍රිය බලලා තෝරගන්න එපා ඉස්සරහට කරන ජොබ් කරියර් එක බලලා ඩිග්‍රිය තෝරගනින්
  5. mashh

    ඩයලොග් ඩේටා usage Vs SLT ඩේටා Usage

    ඩයලොග් ඩේටා usage Vs SLT ඩේටා Usage ඩයලොග් 4G 25/25 පැකේජ් එක මාස 17ක් පාවිච්චි කරලා ,, බැරිම තැන ඕන එකක් කියල SLT 4G 30/30 වලට මේ මාසෙ මාරු වුනා... මට එකම එක ප්‍රශ්නයයි තිබ්බේ.. ඩයලොග් වල ඩේටා කැපෙන එක හිතාගන්න බෑ.... පුදුම ඩේටා කැපිල්ලක් කපන්නේ... මොනවා වුනත් ඩයලොග් ලට වඩා නරකක් වෙන්න...
  6. mashh

    Windows 10 sound quality problem

    ඔව් බන් , උන්ගෙ සවුන්ඩ් වගයක් ඕවර්ලැප් කරනවා... මම සවුන් ඩිවයිස් එකම අනින්ස්ටෝල් කරා, ඩිවයිස් මැනජර් ගිහින් .. ඊට පස්සෙ රීස්ටර්ට් කලා... ඊට පස්සෙ හරි... මං කියන්නෙ ක්‍රියේටර් අප්ඩේට් එකේ තමයි අවුල... කලින් ඒවා නම් එහෙම නෑ
  7. mashh

    Win 10 Issue : Start button not open

    අලුත් යූසර් අකවුන්ට් එකක් හදලත් බලන්න, ඒ අකවුන්ට් එකේ වැඩද කියලා
  8. mashh

    SLT Usage Meter for Desktop (new)

    කවුද බන් ඩිවලොපර්. SLT ද ??? :baffled:
  9. mashh

    petroleum corporation or BOC

    petroleum
  10. mashh

    SL ranks 68 in global broadband internet speed

    ස්පීඩ් තිබ්බට වැඩක් නෑ බන්, ඩේටා ප්‍රමනයයි තමන්ගේ මාසික ආදායමේ හැටියට කරන්න වෙන වියදමයි අතර අනුපාතය ලංකාවෙ ගොඩක් වැඩි.
  11. mashh

    windows 10 creators update

    මම දැන් දවස් දෙකක් විතර දාලා . ස්ටේබල් ගතිය වැඩියි. හැබැයි සමහර තැන් පිස්සු නටනවා හදාගන්නම බෑ. 1. Microsoft Edge open කලාම මුලු ලැප් එකම ක්‍රෑෂ් වෙනවා. 2. task bar සර්ච් බොක්ස් එකේ පෙන්නන්නේ වින්ඩෝස් ඇප් විතරයි.ක්ලික් කරාට ඕපන් වෙන්නෙත් නෑ , KM ප්ලේයර් වගේ අපි ඉන්ස්ටෝල් කරපුවා නොපෙනේ...
  12. mashh

    SLT 4G | ඩයලොග් ඩේටා යුසේජ් එක

    අද ඕනේ එකක් කියලා එකක් ගත්ත. ටික දවසකින් කම්පැරිසන් එකේ ත්‍රේඩ් එකක් දාන්නම්.
  13. mashh

    SLT 4G | ඩයලොග් ඩේටා යුසේජ් එක

    මාත් හෙට එකක් ගන්න යන්නෙ....
  14. mashh

    SLT 4G | ඩයලොග් ඩේටා යුසේජ් එක

    ලෑන්ඩ් ලයින් නැතිව ගන්න peo tv නම් බෑ. ඩයලොග් ඩිස්කනෙක්ට් ක්‍රන්න සම්පූර්න බිල ගෙවල රවුටර් එක බාර දෙන්න ඕනෙ. එච්චරයි. නම් 1000rs වලට SLT 4g ගන්න පුලුවන් ඊටපස්සෙ ඊලඟ මාස දෙකෙ බිල් වලට ඇඩ් වෙනවා ඉතිරි ටික
  15. mashh

    data meter එක බොරුවක්ද ?

    හැම සර්විස් ප්‍රවයිඩර් ම හොර කරනවා වගේ ...නරකද තමන් පාවිච්චි කරලා තියන සර්විස් ප්‍රොවයිඩර් ගෙන් වැඩිපුරම ඩේටා කපන ප්‍රොවයිඩර් ව හොයන්නත් පෝල් එකක් දැම්මොත්. දල අදහසක් ගන්ඩ පුලුවන් වැඩි පුරම හොර කරන එවුන්ගැන. (උස බලන පෝල් එක දැක්කම හිතුනෙ )
  16. mashh

    රජ කාලේ කෑම

    :shocked::cool::yes:

    No contents