1. mashh

    යුක්තිය සොයා උසාවි ආ මිනිසා - නස්රුදින්ගේ &#34

    යුක්තිය සොයා උසාවි ආ මිනිසා - නස්රුදින්ගේ &#34 නස්රුදින්ගේ කතාවල පුදුම ගුණයක් තියෙනවා. එක කතාවක් අහපු කෙනෙකුට කතා කීපයක් ම අහන්න හිතෙනව. ඒ කතාවක් අහල කෙනෙක් හිනාවෙනවා. තවත් කෙනෙක් කල්පනාවට වැටෙනවා. සමහර දෙනෙක් හිනාවෙලා කල්පනාවටත් වැටෙනවා. මේ කතා බුද්ධිය පණ පොවන්න උදවු වෙනවා කියල ලොව පුරා...
  2. mashh

    4.5G

    ස්පීඩ් වුනාට වැඩක් නෑ, ඩේටා බල්ක් එක ඉවරවෙයි දවසෙන් :p
  3. mashh

    Iphone Custom ringintone

    http://itoolsen.blogspot.com/2016/01/itools-english-version-3303.html Itunes වල සමහර පැකේජස් ඕනෑ itools වැඩ කරන්න.
  4. mashh

    ASUS or HP ..???

    Asus !!! \m/
  5. mashh

    SLT 4G | ඩයලොග් ඩේටා යුසේජ් එක

    පොඩ්ඩක් යූස් කරනකොට බලලා කියපන් උන්ගෙ මීටර් එකෙයි අපේ එකයි කොහොමද යන්නෙ කියලා. මන් පාවිච්චි කරන්නෙ networx https://www.softperfect.com/products/networx/
  6. mashh

    Ariana Grande Concert Explosion: 19 Dead, 50 Hurt

    දැන් දෙයි රිදෙන්ඩ, අපිට තමා මාන්ව හිමිකම් & සහජීවනේ
  7. mashh

    SLT 4G | ඩයලොග් ඩේටා යුසේජ් එක

    ඒකෙයි ඩේට වලයි සම්බන්දෙ මොකක්ද? මැනුවල් චෙක් කරා හරිද දන්නෙ නෑ . සර්ච් කර්න්ඩ බෑනෙ
  8. mashh

    SLT 4G | ඩයලොග් ඩේටා යුසේජ් එක

    ඔව් බන් මටත් වෙලා තියනවා. අහපුවම රට පච ගහනවා :lol::lol::lol:
  9. mashh

    SLT 4G | ඩයලොග් ඩේටා යුසේජ් එක

    මේ මොකක්ද මේ ,,,,,,,,,,,,:confused: :confused: :confused:
  10. mashh

    SLT 4G | ඩයලොග් ඩේටා යුසේජ් එක

    අපි , :confused: හාකො හාකො ,:D තෑන්ක්ස් බ්‍රෝ
  11. mashh

    SLT 4G | ඩයලොග් ඩේටා යුසේජ් එක

    SLT 4G | ඩයලොග් ඩේටා යුසේජ් එක මම ඩයලොග් 25gb/25gb පැකේජ් එකක් යූස් කරන්නෙ , ඒත් ඩේටා ලොස්ට් එක මාර වැඩී. මම SLT 4g එකක් ගන්න කියල හැදුවෙ. ඒත් ටෙස්ට් කරන්ඩ විදියක් නෑ. ඩයලොග් වල අපි 1GB පාවිච්චි කරොත් අපේ යුසේජ් මීටරේ 1GB වගේ පෙන්නුවට ඩයලොග් සයිට් එකේ 1300mb වගේ පෙන්නනවා. මට හිතෙන්නෙ 25GB...
  12. mashh

    post ur 1st interview experience

    pbum
  13. mashh

    ස්වර්ණවාහිනියේ පාපොච්චාරණය

    හැම එකාම ඔහොම තමා.. අයිති කාරයගෙ දේශපාලනේ තමා, නිව්ස් වලින් එලියට දාන්නෙ
  14. mashh

    IPL: මහේල, මාලිංග තරගය වෙනස් කළා - තෙන්ඩුල්කාර&#3530

    නෑ බන් සචින්ගෙ සම්පූර්න කතාවෙ තියෙන්නෙ, සීසන් එකම හරියට කලේ නැති උනාට අවශ්ය වෙලාවෙදි අවශ්ය දේ දෙන්න මාලින්ගට පුලුවන් වෙලා කියල... සරලව උන්න හැටියට කලා මදැයි කියල තමා කියල තියෙන්නෙ:nerd:
  15. mashh

    IPL: මහේල, මාලිංග තරගය වෙනස් කළා - තෙන්ඩුල්කාර&#3530

    :rofl: ඊයෙ ඌට බෝල ටිකක් වැටුනා වෙලාවෙ හැටියට, විකට් ආවෙ නැති උනාට.
  16. mashh

    IPL: මහේල, මාලිංග තරගය වෙනස් කළා - තෙන්ඩුල්කාර&#3530

    IPL: මහේල, මාලිංග තරගය වෙනස් කළා - තෙන්ඩුල්කාර&#3530 මේ වසරේ ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) තරගාවලියේ ශුරතාවය දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් (Mumbai Indians) කණ්ඩායම සමත්විය. ඉරිදා රාත්‍රියේ පුනේ (Pune) කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගය එක් ලකුණකින් ජයග්‍රහණය කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම...

    No contents