ඉතින් බං දැන් මාධ්‍ය සාකච්ඡා තිය තිය බයිලා ගහලා වැඩක් නෑ නේ. රන්ජා ආණ්ඩුවේ ඇමති කෙනෙක්. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ ජනාදිපතිට. රන්ජට පුළුවන්නේ ආණ්ඩුවේ කට්ටිය එකතුකරගෙන ජනාදිපතිට බල කරන්න මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියලා. එහෙම නැත්තන් පනතක් සම්මත කරගන්න මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න...