අනිවා මචන්, මට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ JVP එකේ මතයත් එක්ක. 94 දී චන්ද්‍රිකා ජනාධිපති කරන්න කිව්වා. ඊට පස්සේ එයා හරි නෑ කිව්වා. 2005 මහින්දව ගෙනාව. 2010දි පොර හොඳ නෑ ෆොන්සේකා ගේමු කිව්වා. 2015 දී මහින්දත් හොඳ නෑ ෆොන්සේකාත් හොඳ නෑ, මෛත්රීව ගේමු කිව්වා.
හැබැයි ඔය රතුපාටින් දාල තියෙන එකනම් ගොඩක්...