එක්කෝ තෝ ස්වීඩන් පල. නැත්තන් ගෑණිව මෙහේ ගෙන්නගනින්. ඔය ස්කයිප් රෙද්ද නම් හරියන්නේ නෑ. :no::no::no:
මගේ යාලුවෙක්ටත් (කෙල්ලෙක්) ඔහොම එකක් සෙට් වුනා. කොල්ලා Aussie මේකි ලංකාවේ, ස්කයිප් වලින් තමයි මුලින් කරගෙන ගියේ. ඒ කාලේ නම් අවුලක් තිබ්බේ නෑ, කොල්ලා ලංකාවට ආවා vacation එකට. සති දෙකයි දෙන්න ආශ්‍රය...