1. S

    කොකා කොලා ප්‍රශ්නය ..

    ආරංචි විදියට ගංවතුර නිසා මැෂින් සෙට් එකට කෙලවෙලා. රිපෙයාර් කරන්න තව කාලයක් යයි.
  2. S

    වරෙන් මහ රෑට හොල්මන් කතාවක් කියවන්න...

    හරියට හරි මචන්, මමත් ඒ දවස් වල ඕව එච්චර විස්වාස කලේ නෑ. ඒ උනාට ඒ ගෙදරට ගියාට පස්සේ නම් ඒක හොදටම තේරුණා. අනිත් එක මචන් අපේ වයිෆ් උනත් ඕව විස්වාස කලේම නෑ. ඒ උනාට මේ ලගදි මට කිවුව අර ගෙදර නම් මොනවම හරි අවුලක් තිබුන කියලා.
  3. S

    වරෙන් මහ රෑට හොල්මන් කතාවක් කියවන්න...

    අපෝ ඔය වගේ ගෙවල් තියෙනවා මචන්, සමහර ඒවා අපිට දෙකක ගමන් හොයාගන්න බෑ. අපිත් දැන් අවුරුදු 3කට විතර කලින් ගෙයක් රෙන්ට් එකට ගත්තා. පිළියන්දල, කැස්බෑව කිට්ටුව මාකන්දන කියන ගමේ. අපි හෙවුවේ තනි වත්තේ තනි ගෙයක්. මොකද අපිට ෂෙයාරින් ගෙවල් වල ඉදල එපා වෙලා තිබුනේ. ඒ ගෙදර පොඩි ගෙයක්. ඒ උනාට ගෙදර සාලෙට...
  4. S

    නාකි ජෙප්පන්ගේ බෞද්ධ විරෝධය

    උබ කියන දෙයක් ඇත්තටම පේන්න නෑ. හැබැයි උබට ඕන එහෙම එකක් ශෙයා වෙනවා කියලා මතයක් සමාජෙට දාන්න. ඕක නමල්ලගේ සෙට් එක චන්දෙට කලිනුත් කලා, එත් පස්සේ මිනිස්සුන්ට තේරුණා එහෙම එකක් නේ කියලා. එකම දේ, ගොඩක් උන් ඕව කිය කියා යනවා. හැබැයි උන් දන්නෙත් නෑ උන් ඊට වඩා ලොකු ගේම් එකක ඉත්තෙක් වෙලා කියලා.
  5. S

    කන්න එපා .. 🍅 කෑවොත් අවුරුදු 10කින් පිලිකා 🍅

    මේ මනුස්සයට හේන් තක්කාලි ගෙඩියක් හම්බවෙලා. මේ රටවල් වල තියෙන තක්කාලි ගොඩවල් දැක්කොත් එහෙම මුන් පස් කාල මැරෙන්නේ.
  6. S

    IELTS දෙපාරක් කළා එකක් Negombo IDP අනික Negombo BC

    Kollupitiye, Galle road eake thenak thiyenawa ban. eath mata den nama mathaka ne. Burger king eaka laga thenak
  7. S

    අපි ලෝකෙට අළුත් දේවල් හඳුන්වලා දුන්නා...අනිත් අය ඒවා කොපි කරා...මෙහෙමවත් ඉතුරු වෙලා ඉන්නවා අැති.. - SONY සමාගම🥴🔴

    හදන අයිටම් එක කොලිටි උනා කියලා මාකට් එක අල්ලන්න බෑ. ඒකට මාකටින් කරන්නත් ඕන. උන්ගේ මාකටින් බින්දුවයි. ඔච්චර හොද සෝනි දාල මිනිස්සු චයිනිස් ෆෝන් ගන්නේ එකයි. අනිත් එක. මිනිස්සුන්ට දරන්න පුළුවන් කොලිටි එකක් තිබුනම හොදටම ඇති, ඉස්සර කාලේ හැටියට මිනිස්සු අවුරුදු 20-30 පාවිච්චි කරන්න දේවල් හෙවුවට දැන්...
  8. S

    අනුරට පස්සෙ ආය රට බාරගන්නෙ කවුද?

    ජෙප්පොන්ට බලේ එන්න කලිනුත් මිනිස්සු ඔහොම තමයි කිවුවේ. ඒ උනාට මොකෝ උනේ. ඒක නිසා ආවට ගියාට ඔහොම හිතන්න එපා.
  9. S

    අනුරට පස්සෙ ආය රට බාරගන්නෙ කවුද?

    මම හිතන්නේ බිමල් නෙමෙයි මචන්. බොහෝ දුරට නලින්ද වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මට හිතෙන විදියට හොදේ...
  10. S

    අනුරට පස්සෙ ආය රට බාරගන්නෙ කවුද?

    කවුද බන් ලොකු පප්පා?
  11. S

    අනුරට පස්සෙ ආය රට බාරගන්නෙ කවුද?

    පාටලීගේ අදහසත් ජනාදිපති චන්දේම තමයි. ඒත් ඌට මුල මතක නැති නිසා කිසිම පක්ෂෙකින් ටෝකන් එක දෙන්නෑ මට හිතෙන විදියට නම්. ඌට උඩට එන්න චාන්ස් දුන්න හැම එකටම ඌ කෙලෙවුව ලස්සනට. දැන් එකෙක්වත් ඌව ලංකර ගන්නේ නෑ. නිකමට හිතපන්, නාමල් ඉන්නකොට පොහොට්ටුවෙන් පටලිව දානවද?
  12. S

    අනුරට පස්සෙ ආය රට බාරගන්නෙ කවුද?

    NPP එකෙන් මචන් උන් දාන්නේ හොදටම ස්කෝර් කරන එකානි. මේ හත්පොලේ ගාගෙන නාන එකක් දාලා චන්දෙයක් කරන්න පුලුවන්ද?
  13. S

    අනුරට පස්සෙ ආය රට බාරගන්නෙ කවුද?

    මට හිතෙන විදියට නම්, හරිනි නාන විදියට ජනාදිපති තියා පාර්ලිමේන්තු මන්ත්‍රී වත් අවොත් ලොකු දෙයක්. තනිකර බුල විතරයිනි බන්
  14. S

    අනුරට පස්සෙ ආය රට බාරගන්නෙ කවුද?

    දැන් තියෙන තත්වේ අනුවනම් අනුරම තමයි. තව අවුරුදු 3ක් විතර තියෙන නිසා මොනවා වෙයිද දන්නේ නෑ.
  15. S

    ♦️කුවේට්වවල ධන කුවේරෙඅයන්ට කරපිංචා කිලෝ 1 $7000 ට විකුනන අවු23 පු‍‍ං‍චි ව්‍යවව්‍යාසායිකාව♦️

    අඩෝ මේවා විස්වාස කරන උනුත් ඉන්නවද බන්? මෙහේ, මිඩ්ල් ඊස්ට් වල කරපිංචා ඉති 2ක් රියල් 2යි. කිලෝ එකක් හදන්න ඉති 100ක් ගියත් රියල් 200යි. ඒ කියන්නේ ඩොලර් 80ක් විතර.
  16. S

    Tec Sri Lanka

    yes, ea dapu foundation eaka concreate ma thamai
  17. S

    අසභ්‍ය කරණය පොත්වල 2015 ඉදන් තිබිලා 🙄🙄🙄

    මොනව කිවුවත් දැන් වැඩක් නෑ. හරිනි නාල, හත් පොලේ ගාගෙන ඉවරයි
  18. S

    පුදුම සීතලක්නේ තියෙන්නේ සිංහලු... 🥶

    අඩන්නේ නැතුව හිටු. ලංකාවේ ඔහොම උනාට මේ තනි කාන්තාරේ අද සෙල්සියස් 2යි. රියාද්, සෞදි අරාබිය. same here bro, ada celcius 2i. Riyadh ------ Post added on 1769060518

    No contents