1. S

    මේක නේද ගෙවන ගානට වාසිම JBL එක

    ඔය තෝරන් වගේ ඒවගෙන් හොද සවුන්ඩ් එනවද බන්?
  2. S

    🤯Hey Grok Troll Mahesh walatara 🤣

    මුන්ව ෆෝම් කරන්න හොද නෑ බන්. අපි මේකේ මූව ෆෝම් කර කර අනිත් ත්‍රෙඩ් වල අර එකෙකුට බනිනවා, ඌට සෛකෝ කියලා. බලපුවම මුන් දෙන්නම එකයි.
  3. S

    🤯Hey Grok Troll Mahesh walatara 🤣

    meka english walata wada amarui yako...
  4. S

    වැඩිහිටි අඩවි වල නිතර තිබෙන වචන

    Awurudu 10k withara parana thread eakak neda yako me?
  5. S

    දැන් චන්ඩියා වගේ හිටියට ඉස්සර ?? 😂

    eadatath me comment eaka valid... hodata hithala balapan
  6. S

    දැන් චන්ඩියා වගේ හිටියට ඉස්සර ?? 😂

    අපි හැමෝම ඔහොම තමයි. කාලෙකදී ඔහොම හිටිය කියල හැමදාම එහෙමම ඉන්න ඕන කියල දෙයක් නෑ.
  7. S

    තිබිරි ගෙඩි

    උබට ඔය ඉන්න පැත්තෙන් හොයාගන්නම අමාරුයි නම් කියපන්. නම්බර් එකක් හොයාගන්න පුළුවන් වෙයි
  8. S

    උණු උණු කැවුම් - Ultra නම් Ultra

    ඔව් අර විවෝ එකෙන් ෆෝන් එකක් ගහල තියෙනවා දැක්ක මචන්, ෆෝන් එකෙන් එකයි කැමරා එක. ඕකක් අරගන මිනිස්සු සෙට් එකක් ලගට යන්නේ කොහොමද බන්?
  9. S

    උණු උණු කැවුම් - Ultra නම් Ultra

    වෙන්න පුළුවන් මචන්, මොකද ඔය ච්යිනීස් ෆොන් සෙට් එකේ මාරම ඉනොවේෂන් තියෙනවා කියල දන්නවා. ඒ උනාට ෆෝන් එක මැද්දේ පොල් ගෙඩියක් වගේ කැමරා එහෙම එන ඒවා මට එච්චර සෙට් වෙන්නේ නෑ බන්.
  10. S

    උණු උණු කැවුම් - Ultra නම් Ultra

    දැන් තියෙන බ්බ්‍රෑන්ඩ් එක්ක බලනකොට මචන්.
  11. S

    උණු උණු කැවුම් - Ultra නම් Ultra

    ට්‍රයි කරලා නෑ බන්. හොද වෙන්න ඇති. ඔප්පෝ, චෝප්පෝ කියද්දීම මහ අමුතු අප්පිරිය ගතියක් එනවා. මගේ අවුලක් වෙන්න ඇති. කොච්චර උනත් හිත දෙන්නෙම නෑ බන්.
  12. S

    උණු උණු කැවුම් - Ultra නම් Ultra

    නෑ මම එහෙම හිතන්නේ නෑ. මම කියන්න ට්‍රයි කලේ මේකයි. සැම්සුන්, ඇපල් වගේ එකක මචන් ස්පෙක් එකම නෙමෙයිනේ තියෙන්නේ. එතනින් එහාට ගිය ප්‍රිමියම් ගතියක් තියෙනවා. ස්පෙක් එකෙන් ගත්තොත් මේවා සමහර විට ඉස්සරහින් ඉන්න පුළුවන්. ඒත් එතනින් එහාට දෙයක් තියෙනවා මචන්.
  13. S

    තිබිරි ගෙඩි

    ඔව් ඕක තියෙන්නේ නම් ටිකක් වියලි කලාපේ පැත්තේ තමයි. මමත් දැක්කේ කුරුණෑගල. හෝමාගම නම් ටිකක් අමාරු වෙයි. ඒ උනත් මචන් අර මහරගම තොවිල් කඩ ටිකේ බලන්න. ගොඩක් වෙලාවට ඒවගේ තියෙනවා.
  14. S

    උණු උණු කැවුම් - Ultra නම් Ultra

    ඔව් ඔව්,මමත් දැක්ක ගොඩක් ෆ්ලැග්ෂිප් ඒවගේ ඇවිත් තිබුන ඕක. පාවිච්චි කරන කෙනෙක් ගෙන්ම අහන එක හොදයිනේ, එකයි ඇහුවේ.
  15. S

    තිබිරි ගෙඩි

    මම නම් මචන් ඕක අහලත් තියෙනවා, දැකලත් තියෙනවා. ඒත් දැන් නම් තියෙන තෙනක් හිත ගන්න අමාරුයි. කොහොම උනත් අනුරපුරේ තරම් දුර නම් යන්න ඕන නෑ හොයා ගන්න. ඉස්සර ගහක් තිබුන කුරුණෑගල අපේ ගමේ. උඹ ගෙවල් කොහෙද?
  16. S

    උණු උණු කැවුම් - Ultra නම් Ultra

    මේ වගේ චයිනීස් ෆෝන් වලට ඇයි මචන් මිනිස්සු මෙච්චර සල්ලි ගෙවන්නේ? නැති බැරි වෙලාවට පොඩි ගානක් ගෙවල චයිනීස් එකක් පාවිච්චි කරන එක කමක් නෑ කියන්න පුළුවන්. එත් මේ වගේ ගානක් මේ වගේ ෆෝන් එකකට වියදම් කරන එක නම් හිතා ගන්න අමාරුයි. ඔය ෆෝන් එකේ කොළ පාට ලයින් එකක් එන කතාව මොකක්ද බන්? ------ Post added on...
  17. S

    මැටි පකාගෙ මැටි බදුන කෝටියයි - කාටද ඕනෙ නිකන් දෙනව?

    දුව ලස්සනයි නම් පොඩි සමාවක් දෙමු...
  18. S

    Personal problem help

    හොදම දේ ඉක්මනටම ඩොක්ට කෙනෙක් ලගට යන එක. ඒක ඔයාගේ හිතට වගේම ගතටත් හොදයි. මොකද දැන් කාලේ ඉන්න උන් අපි පොඩි කලේ වගේ නෙමෙයි. ඔය වගේ සීන් එකක් හිතේ තියාගෙන ගිහින් එළියේදී හොද පෝරියල් එකක් සෙට් කරන්න පුළුවන්. මොකද ඔෆිස් එක ඇතුලේ සද්දේ දාගෙන හිටියට ඒවා එළියේදී එකෙක් වත් ගණන් ගන්නේ නෑ.
  19. S

    ලංකාවේ නිදහස් දින සැමරුමට ගූගල් එකෙන් තැනක් නැහැ.

    මට ආරංචි විදියට නම් දෙන ගූගල් එහෙම රීජිනල් සර්විස් දෙන්නේ නෑ නේද? එක නවත්තනවා කියල නිවුස් එකක් දැක්ක. උන්ගේ කෝස්ට් කටින් එකක් ලු එකෙන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් හරියටම හරිද දන්නේ නෑ.
  20. S

    ළමයි ඉන්න උන් වරෙල්ලා - Local vs International school අතරේ ඇයි මෙහෙම වෙනසක් පෙන්නෙ 🤔🤔

    සල්ලි තිබුනා කියල එහෙම දාන්න බෑ බන් ඕවට. හරිම අමාරුයි ළමයෙක් දාගන්න. සල්ලිම නෙමෙයි ඕවට බලපාන්නේ. මිනිස්සුන්ගේ දරාගැනීමේ හැකියාව. නිකමට හිතපන්, කොල්ල හරි කෙල්ල හරි එක්ක තරහ උනා කියල ගඟේ පනින උන්, වහ බොන උන් ඈත ගම් පැති වල කොච්චර නම් ඉන්නවද? විශේෂයෙන් අනුරපුර වගේ පැතිවල. ඒ සිද්දි අපිට ආරංචි...

    No contents