1. akildila

    වෙලඳපොලේ සිමෙන්ති හිඟය උග්‍ර වෙයි. හාර්ඩ්වෙයාර්, මේසන් බාස්, සහ තවත් වක්‍ර රැකියා බොහොමයක් කොට උඩ.

    මුයි ගොම්මන්පිලයි මට නම් දැන් පෙන්නම බෑ, අනිත් එකා තමයි විදුර වික්‍රමනායක, පොර මිනිස්සුන්ව අන්දන්න කටින් බතල හිටවන ජාතියේ එකෙක්[/MEDIA]
  2. akildila

    මොකෙක්ද ඕයි තොපි මේ ගෙනවේ :(

    මේ මනුස්සයට නම් ඇත්තටම මානාසික රෝගයක් තියෙනවද කොහේද, පොරම කියපුවා පොරටම මතක නෑනේ, යුද්දේ කාලේ රට පන්නෙත් පිස්සු කියලානේ,,,,,,
  3. akildila

    චීන ගූ බලෙන් කැවීම

    මේක නම් ඇත්ත, දුප්පත් එකා තමන්ගේ පොඩ් එකාට apple ගෙඩියක් මිදී ගෙඩියක් ගෙනාවම custom එකෙන් දාන පාර්ට්,,,,,, මේකට මොකෙක්වත් මොනවත් කියන්නේ නැති හැටි,,,,, සිරාට පබය පබය කිව්වට නන්දසේන තමයි ලංකා ඉතිහාසයේම හිටපු හොදම පබය.....
  4. akildila

    Bike එක කැඩිලා

    මගේ Scooter එකේ silencer එක exhaust එකට සෙට් වෙන nut එක කැඩිලා ගහිල්ලා ඇතුලේ කැල්ලක් හිර වෙලා, මේක එලියට ගන්නේ කොහොමද, පල්ලෙහා පින්තුරේ තියෙන විදියට එක nut එකකින් දැන් තියෙන්නේ
  5. akildila

    MCC එපා කියල මොන පිස්සුවක්ද බන් අපි නැටුවේ. ඒක තිබ්බා නම් මේ කරුම නෑ නේද ?

    Mcc නෙවේයි ප්‍රබාකරන්ට රට ගියා නම් හොදයි කියලා දැන් හිතෙනවා
  6. akildila

    රට පුරා ජීව බෝම්බ,පතුරොම් හමුවෙයි..අන්තවාදීන්ගේ වැඩක් දැයි සැකයක්!

    පොඩ්ඩක් ඉවසලා හිටපන් වද කොත්තු also coming soon baby 😆😆😆😆
  7. akildila

    JUST IN: බෙල්ලන්විල රජ මහා විහාර භූමියේ අත්බෝම්බයක්

    පොඩ්ඩක් ඉවසලා ඉදපල්ලා, වද කොත්තු, බුදු පිළිම කැඩීම් on the way,,,,
  8. akildila

    පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

    පොඩ්ඩක් ඉන්න වද කොත්තු coming soon,,,,,,, දැන් නම් එකම තැටීය අහල එපා වෙලා තියෙන්නේ, කවුරුහරි කියාපංකෝ වෙන මොකක් හරි අලුත් එකක් play කරන්න කියලා
  9. akildila

    ළමිස්සිට බෝල දාලා තියෙන්නෙ මෙහෙමලු

    පොරගේ ඇටයක් කඩලා යන්න බෝලයක් දාන්න එකෙක් නැති උනානේ, මුට බොලේ දාන විදියට මුනම් ලමිස්සිම තමයි, ඒ අතින් "සිරා " වැඩ්ඩානේ, මම දැක්කා පොර මොකක් හරි opening එකක guitar එක ලෙසටම play කරනවා, බලපන් පෙට්‍රල් පොම්පේ අල්ලන විදියටද කොහේද bat එක අල්ලනෙත්, පුරුද්දනේ 😆😆😆😆😆😆
  10. akildila

    ළමිස්සිට බෝල දාලා තියෙන්නෙ මෙහෙමලු

    දැන් නම් මුණ දකිනකොට අප්පිරියයි
  11. akildila

    ගෑස් මිල අද මැදියම් රැයේ සිට රුපියල් 1257කින් ඉහළට

    වැඩි කරන ගොන් පකයා ඔය හොදටම කරලා තියෙන්නේ
  12. akildila

    ආන්ඩුව වහා ඉල්ලා අස්විය යුතුයි.

    වැඩි දවසක් නොග්හිල්ල මිනිස්සු ගහලා පන්නයි මේ යන විදියට
  13. akildila

    ක්‍රිකට් දැවැන්තයෙක්!

    මේ කතාව මොකක්ද බන්, ටිකක් පැහැදිලි කරපන්කෝ,,,,
  14. akildila

    නන්දෙ ගූ වෙන එකට පුතා දුකින්ලු

    අපෝ ඔව්! මෙහෙ හත් පොලේ ගාගෙන ඉන්නේ, ඇප නැති වෙන්නම, කොහොමත් බන්දු සමරසිංහ රෙකමන්ඩ් කරපු එකෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ
  15. akildila

    ‘මගේ අතින් වැරදි වෙන්න ඇති..’- ජනපති ස්වයං විවේචනයකට සූදානම්…

    බැරි වැඩ එක්කෝ නොකර ඉන්න ඕනේ,....... උද්දච්ච කම නිසා දැන් කිච වෙලා, පොරටම දැන් තේරිලාද කොහේද මං fail කියලා
  16. akildila

    අලුත් කිරිපිටි මිල මෙන්න..

    වැඩි කරන අපේ විරුවා!!!!
  17. akildila

    කිරිපිටි කිලෝවක් රු.355කින් ඉහළට #ENDISNEARBREAKING

    වැඩි කරන අපේ විරුවා,,,,,,,,,
  18. akildila

    අද බව්වගෙ උපන් දිනේ - Oct 4 😍🎂

    Lokal bawwao kiyala na hama ekekma hodai machan

    No contents