1. Voxelstuffs

    හොල්මන් 👻

    podi lamayek duwanawa wage bn mata nam, transparent wage penne, cctv eken record wecha eka ayeth phone eken record karala neh danne. e nisa wennati
  2. Voxelstuffs

    සසී නිශාදි ලයිව් රොටි හදනවා

    meki wa dakka ma " Requiem for a dream " movie eka matak wenawa. Hati balapn..... :baffled:
  3. Voxelstuffs

    Henry Cavill ට වඩා මූ ලස්සනයි කියල උඹල හිතනවද බං? 🤔

    අරූව නම් cavil ගාවින් වත් තියන්න බෑ ... බාටාසා ආමි එක රේඩ් කරන්නැති සර්වේ එක
  4. Voxelstuffs

    ෆින්ලන්ඩ් කම්පැනි එකක ඉන්ටවිව් ගියා

    Good luck, job eka labewa kiyala prarthana karanawa (y)
  5. Voxelstuffs

    ඇදුම් හෝදද්දි දාන සුවද කාරක මොනවද?

    ehema wisheshayk nam na bn, samahara welawata mama flo ekai comfort ekai dekama mix karala danawa :lol:
  6. Voxelstuffs

    කුරුල්ලා බේරා ගන්න පූසෝ ‘ලොක්ඩවුන්’

    NRGT lokka ge thread ekak dakkamai :lol: anyways, BUMP!
  7. Voxelstuffs

    බුදුරජාණන් වහන්සේ දේශනා කළ විශ්වය ගැන තොරතුරු ටිකක් දැනගමුද? 💫⭐🌟🌤️✨🌠🌌🌍🌙

    matath me de ma hitila tiyano. issara minnisu deviwaru kiyala salakuwe Aliens la wenna puluwan? ofc eka logical na, eth ema wenna puluwan possibility ekak tiyano neh?
  8. Voxelstuffs

    ලංකාවේ පකේ විභාග දෙපාර්තමේන්තුව

    awurudde mula tiyapu exam eke practical s tama tiyanawada bn?
  9. Voxelstuffs

    මා ලද අත්භූත අත්දැකීම

    https://en.m.wikipedia.org/wiki/Ball_lightning
  10. Voxelstuffs

    මා ලද අත්භූත අත්දැකීම

    ලොක් එකේ අවුලක් තියනවයි කියල කිව්ව නේද? Check කරල බැලුවෙ නැද්ද බල්ලට ඇතුලෙන් ඇරගෙන එන්න පුලුවන් ද කියල ? ඒ කියන්නෙ නිකන් කූඩුවෙ දොරට දෙතුන් පාරක් ගැහුවම දොර ඇරෙනව වගේ දෙයක් ? සමහර විට කූඩුවෙ මොකක් හරි හිඩසක් වගේ තිබිල තියෙන්නැති බල්ලට එලියට එන්න පුලුවන් විදිහෙ. පොමනේරියන් එවුන් එච්චර ලොකුත් නෑ...
  11. Voxelstuffs

    මස් මාළු මිල ඉහළ කාලෙ ප්‍රෝටීන්වලට හොඳම විසඳුම - වත්තෙ ඉන්න ගොළුබෙල්ලො කමු!

    මට මස් මාලු කන එක පවා අප්පිරියයි.... එහෙව් එකේ ගොලුබෙල්ලො.... :baffled:
  12. Voxelstuffs

    Meki wetuna heti

    matath tiyanawa oya lede..... awidinakota nikan podi bawumak wage set unot kakula peralenawa. kakul 2 ma ohoma wela tiye. එක පාරක් football ගහන්න ගිහිල්ල වම් ankle එක පැති දෙකෙන්ම ගියා. ඒම උනාම ඉතින් සති ගනන් ඇවිදින්න බෑ. P.S - I don't wear any high heels :lol:
  13. Voxelstuffs

    🏏 🏏 පොඩි ක්‍රිකට් සෙල්ලමක් - Name your best test XI 🏏 🏏

    1. Dimuth Karunaratne 2. Aiden Markram 3. Ollie Pope 4. Kane Williamson (c) 5. Ben Stokes 6. Travis Head 7. Rishabh Pant (wk) 8. Marco Jansen 9. Pat Cummins 10. Ramesh Mendis 11. Tim Southee මේ කාලෙට හරියන්න, පොඩ්ඩක් බැලන්ස් කරල හැදුව ඕන්න...... all time xi nemi
  14. Voxelstuffs

    ඩවුන්ෆෝල්!!

    niyamai (y)(y)(y)

    No contents