ජනගහනය දැනටත් වඩා සීග්‍රයෙන් වැඩි වෙයි, මොකද , මිනී මැරුම්, මත්ද්‍රව්‍ය අදි භාවිතයෙන් වගේ ඔය කියල තියන දේවල් වලින් මැරෙන මිනිස්සු ගාන 0 ක් වෙන නිසා. එතකොට ඉතින් මිනිහෙක් මැරෙන්නෙ එක්කො වයසට ගිහිල්ල, නැත්තම් ලෙඩරෝග වලින් තමා. ඉතින් කලින් ට සාපේක්ශව දවසකට මිනිස්සු මැරෙන ගාන සැලකිය යුතු ප්‍රමාණයක්...