දකුණු ආසියාවෙ කලු කැත මිට්ටොන්ට තමා මාර වැඩේ උනේ අපිට ඔය ට්රේට් එකක්වත් නෑ. manly ත්නැ cute නුත් නෑ. 

මට නම් හිතෙන්නෙ මේක බලෙන් ජරාව පොවන Marxist ලබ්බක ප්‍රතිඵලයක් බං. තඩි මහත කැත කළු ගෑනු ලස්සනයි කියලා ඔහොම තවත් propaganda එකක් යනවා. Woke හැත්තගෙ මොළේ අමාරුවක් මෙතනත් තියෙන්නෙ.Dan oya muscles tiyena,thug faces wage un full outdate wegena yanne.
ඔව්. අර sandman බැලුවා ද?මට නම් හිතෙන්නෙ මේක බලෙන් ජරාව පොවන Marxist ලබ්බක ප්‍රතිඵලයක් බං. තඩි මහත කැත කළු ගෑනු ලස්සනයි කියලා ඔහොම තවත් propaganda එකක් යනවා. Woke හැත්තගෙ මොළේ අමාරුවක් මෙතනත් තියෙන්නෙ.
Genu bisexual wegene enne.dan kellota handsome oya wage un.full pirimi faces out of date wegena enne
Genu highly influence wenawa bn movie and social trend ekata.unge brain ekath e anuwa change wenawa.genune tiyenne mate copying mechanism ekak.anith kellota handsome nan ekitath handsome.ekane ban
kalin nam oya east asian un feminine face kiyali kivve
anyway, lankawe indiawe ehema dan handsome kiyanne oya korean un wage ayata

මෙහෙමයි බං Korean වුණත් අැත්තටම ලස්සන උන් ඉන්නවා. අර boys over flowers එකේ පොකුටු කොණ්ඩයක් තිබුණ එකා මතකනෙ. උෟ එහෙම ලස්සනයි කිව්වට පාඩු නෑ. Rugged පෙනුමක් නැති වුණාට ඩයල් එක ලස්සනයි. හැබැයි මේ යකා නම් මට මෙලෝ ලස්සනක් නෑ බං.ඔය වගේ පෙනුම තියෙන අයට කැමති teenage කෙල්ලෝ නේද ගොඩක්. Normally වයසෙන් වැඩි වෙද්දී උන් කැමති වෙන්නේ Cavill වගේ අයට. එහෙම නැති උන් නම් bi හරි les හරි වෙන්න ඕනේ
ඔව් එ‍්කනෙ මාත් කිව්වෙ. බටස හමුදාව බැහැලා survey එක කාපු සීන් එකක් වෙන්ඩ අැති.Oka Online survey ekakne bn
Science based neweine
Dan oya 3 weni parada koheda BTS ekkenek world's most handsome man wune
mama wunath mama kamathi lankawe kellekui Priyanka Choprai hitiyoth mm vote karanne mama kamathi kellata
Unge handsome magulakata newei fandom eka lokuine
E nisa unge kenek daganna vote karala thiyenne
Mama hithanne dan loke lokuma fandom eka BTSlage wenna one![]()