Peo TV එක සෙට් වෙන තැනට තමයි උන් ඇවිල්ලා රව්ටර් එක සෙට් කරන්නේ ගොඩක් වෙලාවට.
Peo TV නැත්නම් උබ කියන ඕන තැනකට රව්ටර් එක සෙට් කරනවා.
ෆයිබර් එකේ වානේ කම්බි දෙකක් තියෙනවා, ලොකු එක පාරේ ඉදන් ඇවිල්ලා ගෙදරට ක්ලිප් කරන එක, ඒ ක්ලිප් කරන තැන උබ කියන ඕන තැනකට ක්ලිප් කරනවා.
ඒක ඉදිරිය ගැන හිතලා පොල් ගස් එහෙම...