1. W

    ZLT S10 router එකට battery එකක්?

    හදපුවා නම් විකුනන්න තියෙනවා FB market place එකේ එහෙම. හොද නරක ගැන නම් දන්නේ ණෑ.. සාලා වගේ එකකින් mini ups එකක් ගත්තොත් මොකද?
  2. W

    කෝ බන් උගන්ඩා සල්ලි, අල්ලනව කිව්ව හොරු?

    පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ.. වැඩ ටික යටින් යනවා
  3. W

    SLT Fiber තියෙන අය කො

    ඩේටා වාෂ්ප වෙනවා කියන එක නම් අපේ රටේ ගොබ්බයො හදාගත්ත ගොන් ආතල් කතාවක්. කිසිම ISP කෙනෙක්ගේ එහෙම වෙන්නේ නෑ.. එහෙම වෙනවා කියලා කැට තියලා කියන උන්ට කරන්න තියෙන්නේ එහෙම වෙන එක හරියටම ඔප්පු කරලා ISP ට විරුද්ධව නඩුවක් දාන එක, ආයේ ඉතින් ජිවිත කාලෙම නිකන් ඉන්න පුළුවන් මට්ටමේ වන්දියක් ගන්න පුළුවන්...
  4. W

    SLT 4G unlimited 5 එකේ

    මමත් හිතුවේ එහෙම 2350+TAX ------ Post added on 1763952468 ඒක හරි, මෙතන පෙන්වන එක මොකක්ද කියලයි අවුල බං ------ Post added on 1763952519
  5. W

    SLT 4G unlimited 5 එකේ

    ඒක වෙනම පෙන්වනවා බන්, 5 පැන්නම මෙතන කවුන්ට් වෙනවා. ඒ වෙනම කවුන්ට් කරන එක මොකක්ද කියලයි දැනගන්න ඕන.
  6. W

    දැන් Dialog TV බලන කට්ටියට device ගන්න දෙයක් නැහැ...

    මම දන්නා විදිහට ඔය වැඩේ කරනකොට ඩේටා යූස් වෙන්නේ ඩයලොග් කනෙක්ෂන් එකකින් නම් ඒ ඩේටා කවුන්ට් වෙන්නේ නෑ..
  7. W

    Credit Card එකක් නැතුව I Phones ගෙවන්න

    කොකෝ වල ඉන්ස්ටෝල්මන්ට් 3 යිනේ, අනික කොකෝ ඇප් එකේ ඒ ෆෝන් එකේ ගාන තියෙන්න ඕන.
  8. W

    SLT 4G unlimited 5 එකේ

    SLT 4G unlimited 5 එකේ ඩේටා බැලන්ස් බලනකොට මේ මෙතන පෙන්වන කවුන්ට් එක මොකක්ද? දවසට අදාල 5GB වල බැලන්ස් එක පෙන්වන්නේ add-ons data වල. දවසේ කෝටා එක පැන්නම ඒ වැඩි වෙන ඒවා මෙතන කවුන්ට් වෙනවා.
  9. W

    ඉස්ටාලින්ක් එක කෙලින්ම shen ව කන්ටෑක්ට් කරයි..

    මේකයි මුගේ අනුගාමිකයෝ ටිකයි ඔක්කොම වෙනම දුපතකට ගිහින් දාන්න ඕන :ROFLMAO:
  10. W

    Credit Card එකක් නැතුව I Phones ගෙවන්න

    අර ෆින්ට්‍රෙක්ස් එකෙන් ෆෝන් ගෙවන්න දෙන එකෙන් ගන්න පුළුවන් නේද? ෆෝන් ෂොප් එකකින් ගිහින් අහලා බලන්න. ගන්න කෙනාගේ සහ ඇප කරුගේ NIC ඕන එච්චරයි. ක්‍රිබ් බලනවා මට මතක විදිහට
  11. W

    UPS for SLT Fibre

    CCTV කැමරා වලට දාන බැකප් තියෙනවා, 2000 ක් වගේ වෙයි. ඒකෙන් පැය 4 ක් වගේ පුළුවන්. සාලා එකෙත් තියෙනවා මිනි UPS
  12. W

    කරන්ට් එක යනවා එනවා එපා වෙලා ඉන්නේ

    ඕවට නම් කරන්න දෙයක් නෑ.. උන්ගේ මේන්ටේන් වල ප්‍රශ්න තමයි. පුළුවන් ගානට බැකප් සොලුෂන් එකක් හදාගන්න එක තමයි කරන්න තියෙන්නේ
  13. W

    මට ගමේ හාමුදුරුවෝ ජරා විදිහට බැන්නා

    ජෙරම් කීයක් ගෙවනවද මේ වගේ එක පොස්ට් එකකට :ROFLMAO:
  14. W

    OnePlus Bullets Wireless Z3 Neckband එක ගැන

    simplytek eke thiyenawa
  15. W

    OnePlus Bullets Wireless Z3 Neckband එක ගැන

    OnePlus Bullets Wireless Z3 Neckband එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද? මොනවද හොද නරක? ANC හොදට වැඩ කරනවද? මේක 9500 ක් වගේ වෙනවා, මේ ප්‍රයිස් රේන්ජ් එකේ වෙන හොද Neckband මොනවද ලංකාවේ ගන්න තියෙන.
  16. W

    Used Laptop Think Pad

    UP
  17. W

    අම්මට තෑග්ගක්

    iPad mini වගේ එකක් හුරුබුහුටි නිසා පාවිච්චි කරන්න ලේසි වෙයි. බල්ලන්ට පුසන්ට එහෙම එහෙම ආස කෙනෙක් නම් ෂෝර්ට් වීඩියෝ බලන්න එහෙම මරු, වෙලාව යනවා දැනෙන්නේ නෑනේ ලොකු iPad පාවිච්චි කරන්න අමාරු වෙයි සයිස් එක එක්ක
  18. W

    මට වයස 29යි දැන්

    නිවාඩු කාලේ කරන්න ඉස්කෝලෙන් ගෙදර වැඩ දුන්නේ නැද්ද බං ?
  19. W

    Starlink රැල්ල සහ SLT

    අපේ උන් ස්ටාර්ලින්ක් අරන් මිස් යූස් කරන හැටියට බොහොම ලගදී කෙලෝ ගන්නවා, ඒකෙන් කෙලවෙන්නේ ස්ටාර්ලින්ක් හරියට පාවිච්චි කරන උන්ටත් එක්ක

    No contents