1. W

    MR kottu Kohomda Luxury , lavish inne.නොහිතන පැත්තක් තියේ

    උබ කොහොමද එළියේ ඉදන් "වගේ" ටෝක් දෙන්නේ? උබ වගේ ගමේ ඉන්න අංකල් කෙනෙක් පෙන්නලා ඌ උබේ තාත්තා කිව්වොත් උබ පිළිගන්නවද? හරි නම් උබ පිළිගන්න ඕන, මොකද උබ එළියේ ඉදන් "වගේ" තියරියෙන් හිතන කෙනෙක් නිසා. අනුන්ට හෑලි නොලියා තමන්ගේ වැඩක් බලාගෙන ඉදහන් බන් :ROFLMAO:
  2. W

    ජිවිතේ 😞

    හැමදේම සාපේක්ෂව හිතන්න, උබට මේ වෙලාවේ තව කෙනෙක්ට සාපේක්ෂව දේවල් 95 ක් නැති වෙන්න පුළුවන්, හැබැයි උබ ලග 5 ක් ඇති. ඒ පහෙනුත් 4 ක් නැතිව එකම එකක් විතරක් තියෙන උනුත් මේ ලෝකේ ඉන්නවා. ඒ නිසා හැමවෙලේම නැති උන දේවල් ගැන හිතන්නේ නැතුව උබ ලග ඉතිරි දේවල් ගැන හිතලා ඉස්සරහට පලයන්. උදා - 1. උබ පාරේදී කාර්...
  3. W

    ජිවිතේ 😞

    methanada ban place eka https://maps.app.goo.gl/rZ3XPD8qUqXbjB7F9
  4. W

    Power backup system for home

    උබ අන්තිම විසදුම විදිහට කරේ මොකක්ද? අපිටත් දැනගන්න දාපන්කෝ
  5. W

    Best Voice only package

    ඔක්කොටම කලින් බලන්න මාසෙකට කොච්චර විනාඩි ගානක් පාවිච්චි වෙනවද කියලා, ඔය ලොකු පැකේජ් දාගත්තට විනාඩි 200ක් වත් සමහරුන්ගේ පාවිච්චි වෙන්නේ නෑ.. ඩයලොග් එකේ 298 එකක් දාලා ඇප් එකෙන් මොනිටර් කරන්න මාසෙට කොච්චර ඕනද කියලා, සමහර විට 298 එක වැඩිත් වෙන්න පුළුවන්
  6. W

    CCTV Warrenty

    කරපු එකා හරියට රෙජිස්ටර් වෙලා ඕවා කරලා නැත්නම් උබ කොහෙට කම්ප්ලේන් කරත් වැඩක් නෑ.. සාපරාධී විශ්වාසය කඩ කිරීම තමයි පොලිස් උසාවි ගියොත්. උසාවි ගානේ යන්න උනාම තේරෙයි සල්ලි දීලා HDD එකක් අරන් දාගන්න එකට වඩා වියදමක් යනවා කියලා. උබ දැන් කොච්චර ගත්තත් ඌ උස්සන්නේ නැත්නම් ආයේ ඕක හොද පැත්තට කැරකෙන එකේ...
  7. W

    ගෙදරක් renovate කරපු අය

    ඔක්කොටම කලින් බිත්ති පුපුරලා තියෙන්නේ ඇයි කියලා හොයලා බලන්න. ඉස්සර ගෙවල් හදනකොට බිත්ති උඩ කොන්ක්‍රීට් බීම් එක දාන්නේ නෑ.. එහෙම උනාම වහලේ බර එක්ක බිත්ති ඉරි යනවා. එක්කෝ ටයිට් බීම් දාන්නේ නෑ.. ඒ නිසා ඒකට හේතුව හොයලා ඒකට පිලියමක් එක්ක රෙනොවේට් කරන්න
  8. W

    පර්ස් එකක්

    ගන්නවා නම් ඉතින් https://pgmartin.lk/ තමයි
  9. W

    බාත්රූම් දොරවල්..🤔

    ගෙදර ඉඩ තියෙනවා නම් බාත් රුම් එකට දොරවල් දෙකක් දාන්න. පලවෙනි එක ලී වලින් සාමන්‍ය විදිහට දාන්න, ඒක අරගෙන ගියාම එන කොටසේ washing machine එක තියන්න පුළුවන්, ඊට පස්සේ අරගෙන යන එක ප්ලාස්ටික් හෝ ඇලුමිනියම් දාන්න. ගේ ඇතුල පැත්තට සද්ද එන එකත් අඩුයි, ලස්සනකුත් එනවා.
  10. W

    ගෙදරක් renovate කරපු අය

    මගේ උපදේශය, වැඩේට හදීසි වෙන්න නම් එපා.. කල් අරගෙන පුළුවන් තරම් උපදෙස් අරන් පුළුවන් තරම් හොයලා බලලා තමන්ම analyse කරලා බලන්න රෙනොවේට් එකද ලාබ, නැත්නම් අලුතෙන්ම හදන එකද කියලා. සමහර ගෙවල් රෙනොවේට් ඉවර වෙනකොට අලුතෙන් හදන්න යන ගාන වගේ 1.5 ක් විතර ගිහින්. ඒ නිසා හොදට හොයලා බලලා වැඩේට බහින්න. සුද්දගේ...
  11. W

    Scooty help

    up
  12. W

    YouTube වීඩියෝස් download

    cobalt දැන් වැඩ කරන්නේ නෑ නේද?
  13. W

    මුස්ලින් මිනිස්සුත් හාමුදුරුවන්ගේ බණ අහනවා 😍😍😍

    අදත් කියනවා මම, සිවුරක් දැක්කම පුකේ අමාරුව හැදෙන උන් ටිකක් මේකේ ඉන්නවා :ROFLMAO:
  14. W

    ජෙප්පෙක් සහ නාමල් ගෑටෙයි [Video] 😨😨😨

    අරුගේ කලිසම නාමල් ඔලුවෙන් ගැලෙව්වා නේද අන්තිමට :ROFLMAO:
  15. W

    Box bar මේසෙ frame එකට ගාන්න හොද පේන්ට් එකක්?

    හුරන්න බෑ කියලා එකක් නෑ.. wire brush වීල් එකක් baby grinder එකකට දාලා අල්ලපන්

    No contents