මේ චායාරූපයේ ඇඳුමෙන් විභාග වංචා වැලැක්වීම ඉතාම අපහසුයි
කතාකලත් හොයන්න අමාරුයි.
සටහන් කොළ හංගගෙන එන්න පුළුවන්
දුරකතනයක් වැනිදෙයක් හන්ගගෙනෙන්න පුළුවන්
ශරීරයේ ලියාගෙන එන්න පුළුවන්
තව ක්‍රම තිබෙනවා
විභාග ශාලාවේ නිලධරයන්ද මේ ඇඳුමින් සිටීනම්
මෙහි සඳහන් කිරීමට අපහසු බොහෝ දේ මෙම කාර්යාවලිය පුරා...