මේ වසංගතේ මෙතනින් ඉවරකරමු
එකම ලේ
අපට ඉන්නේ මොන තරම් කාලකන්නි පරිපාලකයොද දේශපාලකයෝද කියන එක මේ පින්තූර කියන කතාව.
ඊයේ මට මුස්ලිම් ලමයි විභාගයට මුහුණ දුන් පාසැලක විභාග පරීක්ෂක වරයෙක් හමු වුනා.ඔහු මට කිව්වෙ මෙහෙම " පුදුම වැඩක් ජයන්ත එක දිගටම එක කෙල්ලක් ඇහෙන්න උත්තර කියවනව. කවුද හරියටම...