උබේ කතාව හරි ..
කාටත් සාදාරනය වෙන්න ඕන .
ජනාදිපති ඉදල කානු සුද්ද කරන එකා වෙනකම් හැම කෙනාගෙම ළමයි ඔය වගේ ඉස්කෝල වලට දාන්න පුළුවන් වෙන්න ඕන ..එකේ තර්කයක් නැහැ ..
හැබැයි ඇත්තටම එහෙම වෙනවද???
අන්තිමට වෙන්නේ දොස්තරයගේවත් , වෙන ඉගෙන ගත්ත එකෙක්ගේවත් නැතුව කොහේ හරි ඉන්න තුට්ටු දෙකේ දේශපාලකයෙක්ගේ...