1. ranil aiya

    quick way Management Consultant horana

    me place eka danna aya innavada ?
  2. ranil aiya

    ගාමන්ට් ගිය/යන අය එන්ඩකෝ

    ගාමන්ට් ගිය/යන අය එන්ඩකෝ මේ ජොබ් වලින් කට්ට අඩු මොන ජොබ්ද ගාමන්ට් එකේ ? 1) work study officer 2) Management Trainee 3) Quality Controler 4) Production Supervisor 5) Merchandiser 6) Fashion Designer
  3. ranil aiya

    CIC Holding Jobවලට යන්න එපා

    CIC Holding Jobවලට යන්න එපා මුන් බොරුවට පත්තර වල ඇඩ් දාලා ලොකු පොස්ට් පෙන්නලා අමු කටු ජොබ් සෙට් කරනවා .පඩියකුත් නෑ හරියට.මිනිස්සු රවට්ටනවා . ඒ මදිවට ඉන්ටවිව් වලදී අපේ පෞද්ගලික දේවල් වලට බනිනවා . අපහාස කරනවා .ඉන්ටවිව් කරන එකා විදිහට අපිට රැවුල් කපන්නයි කියනවා.මුන් හිතන් ඉන්නේ සේවකයෝ කියන්නේ...
  4. ranil aiya

    OUSL යන උන්ගෙන් උදාව්...

    OUSL යන උන්ගෙන් උදාව්... විවෘත විශ්වවිද්යාලේ 3/4 years degree එකක් එච්චර කල් යන් නැතුව අපිට අඩු කාලෙකින් කරගන්න බැරිද ? බාහිර උපාධිවත් එහෙම ඉක්මනට කරගන්න බැරිද?
  5. ranil aiya

    සුපිරි ගාමන්ට් jobs ....

    mas eka hodai kiyanne?:eek:
  6. ranil aiya

    සුපිරි ගාමන්ට් jobs ....

    සුපිරි ගාමන්ට් jobs .... සේවකයන්ට හොදට සලකන පඩි වැඩි ගාමන්ට් මොනාද ?:eek:
  7. ranil aiya

    කොරියන් ජොබ් ගැන උදව්

    කොරියන් ජොබ් ගැන උදව් 1)කන්නාඩි දාන අයට කොරියන් ජොබ් දෙන්නේ නැද්ද ? 2)2020 කොරියන් විභාගේ ගොඩ දාගෙන වෙන අවුරුද්දක කොරියාවේ යන්න බැරිද ආයි විභාගේ නොකර ? 3) medical test එකේ මොනාද චෙක් කරන්නේ ? 4) කොරියන් විභාගේ උඩින් පාස් අයට කට්ට අඩු ජොබ් දෙනවයි කියන්නේ ඇත්තද ?:confused:
  8. ranil aiya

    යටවර 13 කණුවේ වෙදමහතාව දන්න අය

    යටවර 13 කණුවේ වෙදමහතාව දන්න අය විස්තර කියන්න ....:eek:
  9. ranil aiya

    කොණ්ඩම් දැම්මත් හැදෙන ලෙඩ

    කොණ්ඩම් දැම්මත් හැදෙන ලෙඩ මොනාද ?:shocked:
  10. ranil aiya

    සන්දීප් මල්ලි දැකලා පපුව දාලා ගියා

    සන්දීප් මල්ලි දැකලා පපුව දාලා ගියා මේකා ලැප්ටොප් එක අල්ලන්න දගලන හැටි දැක්කම වාවන්නේ නෑ බන් .. 3mje8Xb1xjE

    No contents