JAYAKODY ARACHCHIGE LUSHAN BUDDHIKA JAYAKODY :baffled:
මේක තමයි පාස්පොට් නම ..මේක කොහොමද ග්‍රීන් කාඩ් ඇප්ලිකේෂ්න් එකේ හරියට ෆිල් කරන්නේ?:(
ex -
last/family name - JAYAKODY ARACHCHIGE
first name - LUSHAN
middle name - BUDDHIKA JAYAKODY
මෙහෙමද ?:dull::dull::dull: