පාරේ පයින් යන එකෙක්ව වාහනේක දාන් යන්න රැලි හදපල්ලකෝ පොන්න හැත්ත
අනිත් උන්ට හදපල්ලකො හදපල්ලකො කියන්නේ උඹ හදපන්කො රැල්ලක්
පාරෙ ඉන්න අඳුනන්නේ නැති එවුන් දාගන යන්න තියාගත්තොත් නම් වාහනෙයි බෙල්ලයි දෙකම නැතිවෙලා තමයි නවතින්නේ
පාරේ පයින් යන එකෙක්ව වාහනේක දාන් යන්න රැලි හදපල්ලකෝ පොන්න හැත්ත
රාවණා එන්නේ නැද්ද බන් හෙළයෝ බේර ගන්න...

නැත්නම් උබවත් JVP හාල්පරුවොන්ගෝ ගණයට වැටෙනවා..


අරයට මෙයාට උපදෙස් දෙන්නේ නැතුව උබ කියන ඔය හොඳ වැඩ ටික කරන්න උබම පටන් ගන්න. එතකොට ඒකත් රැල්ලක් වෙයි.
අනිත් අයට උපදෙස් දෙන්නේ නැතුව තමන් වැඩක් කරලා අනුන්ට වැඩක් කරන හැටි කියලා දෙන්න.
නැත්නම් උබවත් JVP හාල්පරුවොන්ගෝ ගණයට වැටෙනවා..



ඉවසන්න පුතා ඉවසන්න....
තාම රැලි පටන් ගත්තා විතරයි..
ඔක්කොටම රැලි එකපාර එන්නේ නෑ..
උඔ මෙතන කෑ ගහන්නේ නැතුවා උඔත් සෙට් වෙලා රැල්ලක් පටන් ගන්න..
අනිවා මේ වගේම අපි සප් එක දෙනවා![]()


සිoහලු පාරේ යන එකෙක්ට තමන්ගේ ලැට් එකවත් දෙනවද ? නෑනේ ..

බටහිර ධනවාදී සිoහල උන් නහය නැත්තම් ගූත් කනවයි කියන්නේ නිකන්ද ?දැන් මේ රටේ ප්‍රධන ප්‍රශ්ණේ තාප්ප බිත්ති කැත එකද ? මොන පිස්සුවක්ද මේ ? මේ රැලි හොදයි ජපානේ එන්ගලන්තේ වගේ පෝසත් රටවල් වලට .
මේ රටේ වතුරවත් නැති ගම් තියනවා .එදා වේල කන්න නැති මිනිස්සු ඉන්නවා .ඉන්න ගෙයක් වහලක් නැති මිනිස්සු ඉන්නවා .උන්ව නගාසිටුවන්න රැලි හදපල්ලකෝ පොන්න හැත්ත ...
මේ රටේ ලෙඩවල් හැදිලා බේත් ගන්න බැරුව දුක් විදින ජනතාව ඉන්නවා .උන්ව හොද කරන්න රැලි හදපල්ලකෝ පොන්න හැත්ත
පාරේ ඉන්න හිගන්නව හිගන්නිව නාවලා කවලා පොවලා අනාථ නිවාසෙකටවත් බැරිමනම් දාන්න රැල්ලක් හදපල්ලකෝ පොන්න හැත්ත...
වකුගඩු ලෙඩෙන් අපා දුක් විදින මිනිස්සු ඉන්නවා මේ රටේ .ඉන්ව හොද කරන්න රැලි හදපල්ලකෝ පොන්න හැත්ත
හරි හමන් රස්සාවක් නැතිව දුක් විදින උන් ඉන්නවා.උන්ට රස්සා හොයලා දෙන්න රැලි හදපල්ලකෝ පොන්න හැත්ත ..
ලමයි හැදෙන්නේ නැති පවුල් ගොඩක් ඉන්නවා මේ රටේ දැන් .උන්ට ලමයෙක් හදාගන්න හොද ඩොකෙක් ලගට යන්න වෙදෙක් ලගට යන්න උදව් කරපල්ලකෝ පොන්න හැත්ත
මඩකලපුවේ සිoහල ගම් තියනවා දෙමලුන්ගෙන් බැටකන . උතුරු නැගෙනහිර පුරා වස්තු විනාශ වෙනවා .ඒ පන්සල් ගැන බලන්න අය අඩුයි .එදා දාන වේල නැති පන්සල් තියනවා .ඒවා දියුණු කරන්න රැලි හදපල්ලකෝ පොන්න හැත්ත .
මුස්ලිම් ජනගහනේ හෝ ගාලා වැඩි වෙනවා .ඒ පවුල් පල්ලියෙන් හරි බලාගන්නවා .ඒත් අද ලමයි 5ක් ඉන්න දුප්පත් සිoහල පවුලක් දිහා බලන්න බලු බල්ලෙක් නෑ . ඒ පවුල් නගා සිටුවන්න රැලි හදපල්ලකෝ පොන්න හැත්ත
]මිනිසුන්ට පින් දහම් කරගන්න රැලි හදපල්ලකෝ පොන්න හැත්ත[/B]
පාරේ පයින් යන එකෙක්ව වාහනේක දාන් යන්න රැලි හදපල්ලකෝ පොන්න හැත්ත
ග්‍රාම සේවා කෝට්ඨාසයකට එක ජිම් එකක් හදලා ජනතාව නීරෝගී ශක්තිසම්පන්න කරන්න රැලි හදපල්ලකෝ පොන්න හැත්ත.
තීන්ත ගන්න සල්ලි හිගා කනවට වඩා මේවට සල්ලි හිගා කන එක හොද නැද්ද පොන්න හැත්ත ...![]()
බලාපල්ලා මුස්ලිම් වරු මේ වගේ අමු ගොන් වැඩ කරනවද කියලා ..නෑ .උන් උන්ගේ ජාතිය නගා සිටුවන්න හැම දෙයක්ම කරනවා .උන්ට පුකේ අමාරුවක් නෑ තාප්ප බිත්ති අල්ලන් ඉන්න .
ශ්‍රි ලන්කන්ස්තාන් වෙලා තොපිලගේ දරු පැටව් මොහොමඩ්ලා ෆාතිමාලා වෙලා තොපිලගේ චිත්‍ර බල බල ආතල් එකක් ගනිවි ..
තම ජාතියට තියන ආදරය ගැන මුස්ලිම්වරුන්ට ගෞරව කරන්න ඔනේ .උන් තොපිලා වගේ ගොන්නු නෙමේ .
![]()
![]()
තිත්ත සත්යයේ සටහන - බුද්දියේ විමසුමට ....
පොෂ් වැඩ කරන්න කලින් පාරක යන උන්ට රෙන්න කොමඩ් ටිකක් හදපල්ලා සිoහලුනේ ...සිoහලු පාරේ යන එකෙක්ට තමන්ගේ ලැට් එකවත් දෙනවද ? නෑනේ ..
මහින්දයත් මේ වගේ පොෂ් වැඩ කරන්න ගිහීන් තමයි 2015දී හොට පැටලුනේ ....
මේ නුගේගොඩ හන්දියේ flyover එක යට reflective Black and Yellow Color Hazard Warning ඇඳපුවා උඩින් සුදු තීන්ත ගාන්නේ.
Wall ART කරන්න
බුද්ධිය ඇති උන්ට තේරේවි
![]()