මොනා උනත් අවුරුදු 16ට වැඩි අයට විවාහ වීමට අවසරය දීලා පොදු විවාහ නීතියක් සියලු ජාතීන්ට බලපැවැත්වෙන පරිදි ස්ථාපිත කල යුතුයි .අවුරුදු 18 ලොකු වැඩියි කියලයි මටනම් හිතෙන්නේ ..මුස්ලිම් වරු ඊට සහයෝගය දැක්විය යුතුයි .
ඉස්සර රජ කාලේ සිoහල උන් විවාහ උනේ ගොඩක් අඩු වයස් වලින් .අවුරුදු 16දී පවා විවාහ වෙලා...