ත්‍රීකුණාමලය වරාය ඇමරිකාවට බිලි ?
මිලේනියම් චැලේන්ජ් ගිවිසුමේ අක්කර 70000ක ආරක්ෂිත කලාපය - (NATO) කඳවුරක් ද?
ත්‍රස්ත ප්‍රහාර සිදුකල සැකකරුවන් හදුනාගත හැකි වුවත්, ප්‍රහාරයේ අග මුලට ආරක්ෂක අංශයන් විමර්ශනය කලත් මෙහි අරමුණ තවමත් පැහැදිලි නැත, අවම වශයෙන් ඉතා සුළුතර කණ්ඩායමක් සමස්ත පාලනයක්...