යහළුවෙනේ මෙවර වාර්ෂික චාරිකාව දකුණු පළාත පැත්තෙන් කරන්න ඉන්නේ සුන්දර පරිසරයක හෝටලය තියෙන 20-30 අතර කට්ටියට හවසට පොඩි අඩියක් එහෙම ගහලා සින්දුවක් කියලා ආතල් එකක් ගන්න පුළුවන් ඔබලා සුන්දරවත්ය විද ගත් තැනක් කියන්න පුලුවන්ද budget එක ප්‍රශ්නයක් නැහැ හොදේ .දැන් හොටෙල් වල ගානත් අඩු ඇතිනේ