කොටස් වෙළඳපලේ මාස 3

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    කොටස් වෙළඳපලේ මාස 3

    කොටස් වෙළඳපලේ මාස 3 ක් වයසැති මගේ මොකක් හරි අවුලක් තියෙනවා. මේ දෙකෙන් මොකක්ද කියල තමයි දැනගන්න ඕනි.
    1. එක්කෝ මම ගන්නෙම මිළ අඩුවෙන්න නියමිත දවසට කලින් දවසෙ?
    2. එහෙම නැත්නම් මම ගත්ත හින්ද ඊළඟ දවසෙ මිල අඩුවෙනව?

    අදහසක් තියෙනව පෙරේර මහත්තය වගෙ AI දාල පොඩි සොෆ්ට්වෙයාර් එකක් ලියල ATrad එක ඒකට ලින්ක් කරන්න. CSE වෙබ් සයිට් එකත් ලින්ක් කරාම Reports, Announcements ඔක්කොම එනවනෙ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කොටස් වෙළඳපලේ මාස 3 ක් වයසැති මගේ මොකක් හරි අවුලක් තියෙනවා. මේ දෙකෙන් මොකක්ද කියල තමයි දැනගන්න ඕනි.
    1. එක්කෝ මම ගන්නෙම මිළ අඩුවෙන්න නියමිත දවසට කලින් දවසෙ?
    2. එහෙම නැත්නම් මම ගත්ත හින්ද ඊළඟ දවසෙ මිල අඩුවෙනව?

    අදහසක් තියෙනව පෙරේර මහත්තය වගෙ AI දාල පොඩි සොෆ්ට්වෙයාර් එකක් ලියල ATrad එක ඒකට ලින්ක් කරන්න. CSE වෙබ් සයිට් එකත් ලින්ක් කරාම Reports, Announcements ඔක්කොම එනවනෙ.

    mcn lankwe market eka manupilate bn mehma kynna ba kynwanm ubata daws ganaka katha kynna plwn bn okata :no::no:
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    නිකක් ට්‍රෙන්ඩ් එක up/down බලල ගන්න එපා බන්...
    1) හැම මගුලක්ම ගන්න යන්න එපා COMP. කීපයක් ටාගට් කරපන්
    2) Annual report , news බලල update වෙලා ඉන්න
    3) CSE, genuine stock market එකක් නමේ පරිසමින් කරන්න ඕන (දැන් නම් ටිකක් rules වැටිලා තියනවා... නමුත් ඒවා අපි වගේ පොඩි මිනිස්සුන්ට විතරයි)

    ගොඩක් දේවල් තියනවා බන් stock price දිහා මොලෙන් බලපන්

    1) PC house වලට උන දේ ගැන හොයල බලපන්
    2) DIALOG, SOFTLOGIC වගේ ලොකු companies මොකද හැමදාම අඩුවට Trade වෙන්නේ
    3)CEYLON TOBACCO, CARGILLS ,COMMERCIAL BANK, JOHN KEELLS වගේ companies මොකද high මර්කෙට් price ?

    ඕව study කරපන්... බයවෙන්න එපා බන් ඕක උබට ටික දවසක් යනකොට ඔලුවට වැටනවා. ඊට පස්සේ ගේමක් නැ. ඊට පස්සසේ උබට price එක බලපු ගමන් කියන්න පුළුවන් "මර්කෙට් manipulation ද real ද කියල...
     
    • Like
    Reactions: SuperX

    තෑන්ක්ස් අ ලොට් ඩියර් අඩ්වයිස් වලට. වීඩියොස්, සයිට්ස් වලින් එහෙම ස්ටඩි කරනවා.
    අලුත් නිසා ඔහෙ ශෙයාර්ස් ගන්නවා.
    දෙවෙනියට කියපු ටිකේ නම් පී. සී. හවුස් ගැන දන්නෙම නෑ.
    මිල අඩු සහ වැඩි ඒව ගැන නම් තාම අවුල්.
    සමහර එව්වගෙ net asset value වැඩිවුනත් dividend දුන්නත් මිල අඩුයි.
    සමහර එව්වගෙ net asset value අඩුවුනත් dividend අඩුවෙන් දුන්නත් මාර මිලයි.
    තව පැටලිලි ගොඩයි.
    බලමු.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    apps හදන එකනම් තේරුමක් නැහැ මචන්.. CSE එකේ කාලයක් ඉන්නකොට උබට එන experience එකෙන් කියන්න පුලුවන් වෙනව ඊලගට මොකද වෙන්නෙ කියල..

    ඕනිම market එකක manipulation තියනව ඒක සාමාන්‍ය දෙයක්.. ඒක හරියට තේරුම් ගත්තම trade කරන්න ලේසී.. experience එකයි knowledge එකයි දෙකම හදාගන්න එතකොට ගොඩ යන්න පුලුවන්..
     
    tnx dear
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    පොඩි ප්‍රශ්නයක් අහන්න ද ?

    online stock account එකක් හදාගන්න හොදම broker company එක මොකක් ද? ලංකාවේ නැති එකෙක් ට online trading කරන්න පුළුවන් site එකක් හරි platform එකක් හරි තියෙන stock broker company එකක් තියෙනව ද ?

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    apps හදන එකනම් තේරුමක් නැහැ මචන්.. CSE එකේ කාලයක් ඉන්නකොට උබට එන experience එකෙන් කියන්න පුලුවන් වෙනව ඊලගට මොකද වෙන්නෙ කියල..

    ඕනිම market එකක manipulation තියනව ඒක සාමාන්‍ය දෙයක්.. ඒක හරියට තේරුම් ගත්තම trade කරන්න ලේසී.. experience එකයි knowledge එකයි දෙකම හදාගන්න එතකොට ගොඩ යන්න පුලුවන්..

    Machan, CDS account ekata salli online transfer karanna puluwan broker company ekak thiyanawada?
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    තෑන්ක්ස් අ ලොට් ඩියර් අඩ්වයිස් වලට. වීඩියොස්, සයිට්ස් වලින් එහෙම ස්ටඩි කරනවා.
    අලුත් නිසා ඔහෙ ශෙයාර්ස් ගන්නවා.
    දෙවෙනියට කියපු ටිකේ නම් පී. සී. හවුස් ගැන දන්නෙම නෑ.
    මිල අඩු සහ වැඩි ඒව ගැන නම් තාම අවුල්.
    සමහර එව්වගෙ net asset value වැඩිවුනත් dividend දුන්නත් මිල අඩුයි.
    සමහර එව්වගෙ net asset value අඩුවුනත් dividend අඩුවෙන් දුන්නත් මාර මිලයි.
    තව පැටලිලි ගොඩයි.
    බලමු.

    අපි ඉන්නේ ලංකාවනේ හැම දේම අනිත් පැත්ත තමා යන්නේ හරි ඒවා ගනින්
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Machan, CDS account ekata salli online transfer karanna puluwan broker company ekak thiyanawada?

    ගොඩක් broker firm online transfer කරන්න දෙනව මචන්.. ටිකක් උන් එක්ක කතා කලාම ඒක කරගන්න පුලුවන් මචන්..
    Capital trust , Asia securities , asha philips , First capital
    Call කරල බලන්න මචන්
     
    • Like
    Reactions: netsurfer

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    තෑන්ක්ස් අ ලොට් ඩියර් අඩ්වයිස් වලට. වීඩියොස්, සයිට්ස් වලින් එහෙම ස්ටඩි කරනවා.
    අලුත් නිසා ඔහෙ ශෙයාර්ස් ගන්නවා.
    දෙවෙනියට කියපු ටිකේ නම් පී. සී. හවුස් ගැන දන්නෙම නෑ.
    මිල අඩු සහ වැඩි ඒව ගැන නම් තාම අවුල්.
    සමහර එව්වගෙ net asset value වැඩිවුනත් dividend දුන්නත් මිල අඩුයි.
    සමහර එව්වගෙ net asset value අඩුවුනත් dividend අඩුවෙන් දුන්නත් මාර මිලයි.
    තව පැටලිලි ගොඩයි.
    බලමු.

    Ithin machan shares walata kadapu gana anuwa prices wenas ne kohomath. Anith eka brand value eka wennath puluwan. Mata e gena hari awabodayak nae.
    Kanawata shares ganna epa poddak idala balahan.

    Ube first investment kiyakda?