pelawaththa mal thawana?
bump
Pelawaththa pela thawana is the best place. Cheaper and good quality
Koheda ban e?
Pannipitiya Polwatta road.
Search for ‘Polwatta plant nursery’ in Google Maps. Sorry I got the name wrong previously. It’s Polwatta pela thawana.
+10diyatha udyanaya
BUMP
Horana paththe , kananwila thiyenwa kiyala ahala thiyenwa palathuru pala ganna place ekak ,
මේක මෙතනට අදාල දෙයක් නම් නෙමෙයි...අවරුදු 5 di විතර පැල හිටවන්න idea එකක් ඔලුවට ගහල අම්මට කිව්වම...යමන් පුතේ වගා නිලදාරිය හම්බෙන්න කියල ගියා මතකයි....
එදා පොර දුන්න lecture එකක් පැල ගැන..තාම මතකයි...

umba kotta wage nam bokundara krushi karme godak dura wena ekak nane. poddak balahan
Horana paththe , kananwila thiyenwa kiyala ahala thiyenwa palathuru pala ganna place ekak ,
හ්ම්... කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආදර්ශ ගොවිපලක් තියෙනව, පළතුරු බෝග පර්යේශන ආයතනයත් එක්ක. එතනින් ප්රමිතිගත පැළ ගන්න පුළුවන්...
Polwatte place eka hodai kiyala godak denek kiyanawa...!!!!