ලක්ශ 5-10 අතර ගානක් මාස 2ක් වගෙ කාලෙකට invest කරන්න හොදම විඩිය මොකක්ද?
Sanuka87 Well-known member Feb 16, 2018 3,080 493 83 Jun 20, 2019 #1 ලක්ශ 5-10 අතර ගානක් මාස 2ක් වගෙ කාලෙකට invest කරන්න හොදම විඩිය මොකක්ද?
E EUMA175 Well-known member Oct 31, 2011 4,282 1,163 113 52 Kandy Jun 20, 2019 #2 cse ayojanaya danagena
shameera89 Well-known member Jun 26, 2013 16,337 12,607 113 Piliyandala Jun 20, 2019 #3 ෆික්ස් ඩිපොස්ට් දාන එක තමයි ඉතින්... පොඩි පොලියක් තමයි මාස 2ට හම්බ වෙන්නේ
Sanuka87 Well-known member Feb 16, 2018 3,080 493 83 Jun 20, 2019 #4 EUMA175 said: cse ayojanaya danagena Click to expand... මාස 2කින් ඔක්කොම ආයේ ගන්නත් ඕනෙ බන්. ඒකයි.
Sanuka87 Well-known member Feb 16, 2018 3,080 493 83 Jun 20, 2019 #5 shameera89 said: ෆික්ස් ඩිපොස්ට් දාන එක තමයි ඉතින්... පොඩි පොලියක් තමයි මාස 2ට හම්බ වෙන්නේ Click to expand...
shameera89 said: ෆික්ස් ඩිපොස්ට් දාන එක තමයි ඉතින්... පොඩි පොලියක් තමයි මාස 2ට හම්බ වෙන්නේ Click to expand...
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Jun 21, 2019 #7 FD awama 3 months wath danna ona neda?
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Jun 21, 2019 #8 5lak 1year dapan 10.5%denawa boc
Sanuka87 Well-known member Feb 16, 2018 3,080 493 83 Jun 21, 2019 #9 Aruna119 said: 5lak 1year dapan 10.5%denawa boc Click to expand... Just for 1 or 2 months machan.
AlanBRO Member Jan 15, 2019 635 182 0 Earth Jun 21, 2019 #10 තාත්තගෙ නමට FD එකක් දාපන්. තාත්ත අවු 60ට වැඩිනම් පොලිය වැඩියි.
jay-shan Well-known member Jan 3, 2010 4,381 1,871 113 Metaverse Jun 21, 2019 #11 Poliyata deepan! Higher the Risk Higher The Profit.