1. S

    Generator Help

    මේක ජෙනරේටරයක් ගන්න වියදම් කරන්න තරම් ලොකු දෙයක් නෙමේ මචන්. :no: :no: උඹට ගන්නම ඕන නම් හොන්ඩා ජෙනරේටර් හොඳය් කියලා අහලා තියෙනවා මචන්. :yes: :yes: ඊටත් වැඩ උඹගේ බජට් එක අඩුයි නම් ජපන් පාවිච්චි කරපු එකක් අඩුවට හොයාගනින්. කුරුණෑගල පැත්තේ ජපන් බඩු ගේන කඩවල් වල තියෙනවා. :yes: :yes:
  2. S

    කෑම_ටින්_කරන_තැනක්_Help

    මචන්, රාජගිරියේ තියෙනවා edinborough කියලා තැනක්. එතන පොඩ්ඩක් හොයල බලපන්.
  3. S

    ගජමදරා

    apith eakka share kara gaththata thanks macho.... :yes: :yes:
  4. S

    සුළු අපනයන භෝග මොනවාද?

    Vanilla price check karala balanna. danna tharamin nam price hodai
  5. S

    Ebay Sellers ඔක්කොම වරෙල්ල...

    මේ ලගකදී ebay එකේ ලොක්කෙක් ලංකාවට ආවා කියලා නිව්ස් එකක් දැක්කා මචන්ලා. Orion City එකේ Hello Corp එකත් එක්ක තමයි වැඩේ කරන්නේ කියලා තමයි ආරංචි...
  6. S

    rainmeter Skins ,themes Install කරමු

    Superb Machan Rep + :) :)
  7. S

    Health Insurance help

    මාසෙට 15000ක් බැංකුවක දාපන්. ඒක ඉතුරුවක්. ඕන වෙලාවක ගන්නත් පුළුවන්. ඉන්සුවරන්ස් කාරයෝ කරන තරමක් කරන්නේ බොරුවක්, ඕකුන්ගේ ක්ලෙම් කරනවා කියන්නේ ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ....
  8. S

    HTC තියන අයගෙන් help එකක්...

    htc Desire 816, 6 month use karanawa. kisima prashnayak netha. Superb phone for the price. :) :) :)
  9. S

    මෙන්ටවායි

    Thanks for Share machan...... :yes: :yes:
  10. S

    කොටි හඩ ගුවන් විදුලිය නැවතත් වැඩ අරඹයි

    මේකේ දාල තියෙන නොම්බර් එක (LK number eaka) භාවිතයේ නෑ කියලා කියනවා මචන්. මම චෙක් කලා. උබලත් පොඩ්ඩක් බලපල්ලා......
  11. S

    Thank You Very much macho....

    Thank You Very much macho....
  12. S

    Thank you very much macho....

    Thank you very much macho....
  13. S

    ELECTRIC CAR මගඩිය

    Electric Car wala Tax kalin thibuna ganatama adu kala neda machan..... :yes: :yes: :yes:
  14. S

    photocopy,laminating,binding

    mama ahala thiyena widiyata nam toshiba photocopy machine eaka hodai machan. Print, Scan, Photocopy 3ma eaka machine eake thiyena nisa thawath lesi wei. poddak hoyala balanna :) :)
  15. S

    photocopy,laminating,binding

    bump machan

    No contents