ඔතන මචන් මුස්ලිම් එවුන් හෙන සෙට් එකක්ම ඉන්නවා ඒ අවට පදිංචි වෙලා. කොටම්බපිටිය කියන්නේ 90%ම මුස්ලිම්.
ඒ වගේම ඕක අවට අනිත් ගම්මාන වල ලොකු සිංහල ජනතාවකුත් ඉන්නවා.
හරියටම බැලුවොත් මේ දෙගොල්ලම පුරාවිද්‍යා ඉඩම් තමයි අල්ලගන ඉන්නේ. එත්, කම්බි ගහලා වෙන් කරලා තියෙන පැති වලට නම් තවම කවුරුවත් ඇතුල් වෙලා...