පැහැදිලිව කියන්න මහා ලොකු දෙයක් නෑ බන්, විමලයා අනිත් මිනිස්සුන්ට ඇමරිකන් බඩු පාවිච්චි එපා කියලා, ඌ ඇමරිකන් බඩු වලින් සුර සැප වින්දා කියලා මෙච්චර වෙලා isurueka, hirashgeff දෙන්නම කිව්වේ.
උබලා මේ වගේ දෙයක්වත් තේරුම් ගන්න බැරුව දේශපාලනේ ගැන මහා ලොකු පොර ටෝක් දෙනවා. :no: :no: :no: