මන් හිතන්නේ මිනිස්සු ඉන්නේ බලාපොරොත්තු බිඳ වැටීම නිසා තරහෙන්. ඔය වැඩි දෙනා මාළිමාවට ඡන්දය දීපු අය. රටේ වෙනසක්, රට කරන හැටි වෙනස් කරනවා කිව්වට රට යන්නේ තාම පරණ සිස්ටම් එකටම තමයි. ඉතින් මිනිස්සු කළකිරිලා ඉන්නේ. ඒ කලකිරීම තමයි ඔය එළියට ඇවිත් තියෙන්නේ. කුෂ්වන්ත් සිං කියල මනුස්සයෙක් ඉන්දියාවට නිදහස...