එක පාරක් කොළඹ ලමයෙක්ට නම් A3 අරන් med යන්ඩ බැරි උනා කියලා අහලා තියෙනවා. ඒකත් නිකම්ම rumor එකක්. සත්‍ය අසත්‍යතාව නොදනී.මොකද කොළඹ ඇතුලු ලන්කාවෙ ප්‍රධාන නගර ඔක්කොගෙම med ගන්නෙ ඉතා ආසන්න z scores වලින්. A3 ගන්න කෙනෙක් ඉතා පහසුවෙන් ඔය z එක පහු කරනවා ලන්කාවෙ ඕනෙම දිස්ත්‍රිකයක.