අවුලක් නෑ, ඔයාට අදිනකොට සෙට් වෙනවනම්, london නම් ඕන කෙනෙක්ට සෙට් වෙනවා. හැබැයි කාලයක් යනකොට boring , ගොඩක් වෙලාවට white e4 හෝ d4 දෙකෙන් එකක් අදින හින්දා kings indian එකයි, සිසිලියන් එකයි දෙකම ඉගෙන ගන්ඩ හැබැයි කට්ටිය කියන්නෙ නම් සිසිලියන් ඉගෙන ගන්ඩ 1000 elo එකක්වත් තියෙන්ඩ ඕනෙ කියලා .සිසිලියන්...