1. BadAlucard

    USA giya witarai

    ක්‍රීඩාවෙ ඉන්නකන් එහෙම තමා, ලන්කාවෙ පහසුකම් නෑනෙ. ගියපු එකට වරදක් කියන්ඩ බෑ කොහොමත් . අනික ලන්කාවෙ රෙකෝඩ් එක තියෙන්නෙත් එයාට. 2.30m.
  2. BadAlucard

    සියළුම වාහන ආනයනයට අවසර ලැබේ..

    බංගලියන්ගෙනම් ජනගහනය වැඩීනෙ,ඩොලර් පුච්චන්ඩ ඕනෙ ගොඩක්, අපිට 8ක් ඇති වෙයි inflow එක outflow එකට වැඩීනම් හෝ steady තියා ගන්ඩ පුලුවන්නන්. ගෙන්නුවත් tax එකක් ගහයි සාමාන්‍ය මිනිස්සුන්ට ගන්ඩ බැරි වෙන්ඩ,එතකොට රුපියලුත් එනවා විදෙස් සංචිතවලට ඉල්ලුමත් ලොකුවට එන්නෙ නෑ. 🤔
  3. BadAlucard

    කුරුණෑගල හොඳ කෑම කඩ ටිකක් කියපන් කලුවනේ..

    මේකනම් අපිරිසිදුයි , යන්තම්පලාවෙ එකනම් කොහොමද දන්නෙ නෑ මල්කඩුවාවෙ එකනම් 🤮🤮🤮
  4. BadAlucard

    කුරුණෑගල හොඳ කෑම කඩ ටිකක් කියපන් කලුවනේ..

    Restaurant three Amakie cafe Dine hut (මුන්ගෙ නම් ගාන ටිකක් වැඩී ඒත් කෑම අවුලක් නෑ) ළගදි දැම්මා Aasife කියලා එකක් කොහොමද දන්නෙ නෑ Reviews බලලා යන්ඩ
  5. BadAlucard

    ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

    Advocata එක මධ්‍යස්ථයි මට තේරෙන විදිහට, මේ වීඩියෝ එකෙත් එක පක්ශයක් ඉලක්ක කරලා නෑ. ඒ වගේම ඔය චන්ද පොරොන්දු කරන්ඩ බලාපොරොත්තුවෙන් දෙන එව්වා වෙන්ඩත් බෑ , රට තියෙන තත්වෙත් එක්ක හැම පක්ශයක්ම ඒක දන්නවා. මනාපය ගන්ඩ විතරයි, කරොත් ලන්කාවෙන් පැන ගනීමක් තමා තියෙන්නෙ.
  6. BadAlucard

    මාලිමාවේ රැලිවලට එන ඉන්දියාව පරදවන Hot කෙල්ලෝ... 😍😋💖💖

    දැන් නම් මගෙ චන්දෙ මාලුමාමට. ❤
  7. BadAlucard

    Sri Lanka tour of England 2024 🦁🏏

    ජයසූරියට මාර හදිස්සියක් නේ තියෙන්නෙ. හැම ඕවරේම කරන්ඩ බැරි එකක් කරන්ඩ හදනවා defend කරන්නෙ නැතුව. මොලේ නැති කමද වගකීමක් නැතිඑකද මන්දා.
  8. BadAlucard

    මේ Accent එක මොකක්ද?

    මේ Dr Rohan Pethiyagoda , මෙයා ඉගෙන ගෙන තියෙන්නෙ England වල. Zoologist ලට දෙන Linnean medal එකක් ගත්ත එකම ආසියාතිකයා තමා මේ (හෝ දෙවෙනි මතක නෑ හරියටම 🙂)
  9. BadAlucard

    තහනම ඉවරයි.. වාහන ආනයනය තහවුරු කරයි..

    Dct හින්දා ඉස්සර කට්ටිය වැඩිය ගත්තෙ නෑ, දැන්නම් ඉතින් මාකට් එකක් තියෙනවා වගේ වාහන නැති නිසා.
  10. BadAlucard

    දරැණු හිත් බිදීමක් 💔💔💔

    යාළුවා ඇහුවනෙ ගන්නවද කියලා, එයාට වරදක් කියන්ඩ බෑ, අනික ඉතින් ඕක නෙවේනෙ අන්තිම වාහනේ ලෝකෙ තියෙන. වෙන එකක් හොයලා ගන්ඩ. පාඩුවක් උනේත් නෑනෙ. ඇයි දුක් වෙන්නෙ?
  11. BadAlucard

    Sinha p***

    මරු සිංහ පැටියා :lol::lol::lol::lol::lol::lol:
  12. BadAlucard

    Sri Lanka tour of England 2024 🦁🏏

    ඇයි ප්‍රභාත් over the wicket බෝල් කරන්නෙ right hand batsman කෙනෙක්ට. Square leg එකේ ෆීල්ඩර් කෙනෙක් සෙට් කරලා අරූ ඌට කැච් එකක් දෙනකන් leg stump එකෙන් එළියෙ බෝල් කරනවා. අඩුම ගානෙ විකට් චාන්සස් එන ඈන්ගල් එකක්වත් නෑ වෙන.
  13. BadAlucard

    Sri Lanka tour of England 2024 🦁🏏

    අලුත් බෝලෙටත් වඩා අවුල ශොට් සිලෙක්ශන් වල. කමිදු ගියාම ප්‍ර්භාත්ට අල්ලන් ඉන්ඩ තිබ්බා ටිකක්, විශ්වට හොද බෝලයක් වැටුනා.ඒක විතරයි new ball එක හින්දා ගියේ.
  14. BadAlucard

    Sri Lanka tour of England 2024 🦁🏏

    අර ප්‍රභාත් ජයසූරිය කියන එකා මොකක්ද කොහෙවත් යන එකට ගහපු පාර, චන්දිමාල්ට පොඩි support එකක් දුන්නානම් 250 තියන්ඩ තිබ්බා.
  15. BadAlucard

    තලතාගේ ප‍්‍රහාරයෙන් SJB ඇතුලේ විශාල පිපිරුමක්. සුළු පක්‍ෂත් අඩිය පස්සට ගනී.

    නාමල් මොනවගෙන්ද සජිත්ට වඩා ඉස්සරහින් ඉන්නෙ.?
  16. BadAlucard

    Sri Lanka tour of England 2024 🦁🏏

    ලන්කාවට හැබැයි fast bowling all rounder කෙනෙක් නැතුව නේද හිටියෙ test වලට. රත්නායකව හදලා ගත්තනම් හරි.
  17. BadAlucard

    Sri Lanka tour of England 2024 🦁🏏

    සැක් චන්දිමාල් හිටියනම් 40-50ක් ගහනවා . ජරා බෝලයක් වැටුනෙ.

    No contents