1. Mr.Myself

    රනිල් ටත් බහුතරය නෑ වගේ

    සමාගමක කොටස් තියාගෙන director බෝඩ් එකට නොගිහින් අගමැති හරි ඇමති වෙලා ඒ සමාගමට ව්‍යාපාරික අවස්ථා සහ ලැබ ලබාදෙන රජයක ක්‍රියාකිරීම වැරදි නැද්ද ?
  2. Mr.Myself

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආදරණීය ෂිමමොටෝ ඔබගේ ආදරණීය හජිමේ ඔබ එනතුරු රොබින් කුරුළු කූඩුව තුල තවදුරටත් බලාහිදිනු ඇතිද?
  3. Mr.Myself

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    වසර දහසයකට පෙර ශිෂ්‍යත්ව පංතියකදී අප මුන ගැසුන හැටි ශිෂ්‍යත්ව විභාගයෙන් පසු වසර පහක් අප මුන නොගැසුනු හැටි වසර පහලවේදී සාමාන්‍ය පෙළ පන්ති වලදී නැවත අප මුන ගැහුන හැටි නැවත මුන ගැසුන දා සිට මම නුබට ආදරය කල හැටි නුබ මගේ ජීවිතයම වූ හැටි අප අවසන් වරට හමුවූ දිනයේදී නුබ මගේ අත අල්ලා සුබ පැතු හැටි...
  4. Mr.Myself

    JVP Summa

    ආණ්ඩුව විසුරුවීමට බාදා නොවන තෙන්දුවක් දුන්නොත් උඹල උසාවිය අපක්ෂපාතීයි කියල පිලිගනන්වද :D
  5. Mr.Myself

    හෙට බලෙන් වැඩ අල්ලනවා

    රට ජාතිය මිනිස්සු වෙනුවෙන් නේද කෑගගහ දගලන්නේ.
  6. Mr.Myself

    agamathi kawda kiyala dan google karala balanna

    උඹට පිස්සුද බන්. උඹ පිලිගන්නවා කියල දාන්න. උඹගේ මතේ තැන තැන කිය කියා යනවා පිස්සෙක් වගේ. උබ රටේ වැදගත් පුද්ගලේයෙක් ඈ උඹ පිළිගන්නවද නැද්ද කියල කියා කියා ඇවිදින්න. කව්ද උඹේ මතේ ගණන් ගන්නේ
  7. Mr.Myself

    මහින්දට ඉල්ලා අස්වෙන ලෙස ඉහලින් බලපෑම්

    Illa aswela UNP ekata apahu dunnoth patta seen ekak balagaththeheki.
  8. Mr.Myself

    ****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

    witharana senasinghe serasinghe mapitigama monawada kiyapanko dan dawas gaanak thisse ahanawa.
  9. Mr.Myself

    ****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

    OwayAen us miti kam gena hithannepa. Tamange kule aya ashraya karapan. Ea ea kula wala gelapeem thiyenawa.
  10. Mr.Myself

    ****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

    Umba meake un serama padiri karala nneada. :P
  11. Mr.Myself

    ****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

    Witharana Edirisooriya Mapitigama Edirimanna Premasara Jayasinghe Weththamuni Danthanarayana Sooriyabandara Rajawarunge pelapath naama wasagam monawada
  12. Mr.Myself

    පාර්ලිමේන්තුව

    Experienced minissu inna eka watinawa ban. Lankawe minissu nathi adu paadh hoya hoya kaata hari bana bana inna eka thamayi karanne. Othana keedenek innawada hodata weda karanna pukuwan un. Apea minissu irisiyawata unta hariyata balaya dennehe. Othana inna godak un educated. Aluth professional...
  13. Mr.Myself

    How to Embed Youtube video with time tags

    Machan mama ahanne elakiri eke embed karana hati.
  14. Mr.Myself

    How to Embed Youtube video with time tags

    Bump walata rep denawaa
  15. Mr.Myself

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අගමැති සීන් එකේ හිටියේ :D
  16. Mr.Myself

    How to Embed Youtube video with time tags

    යුටියුබ් වීඩියෝ එකක් මැද්දෙන් පටන් අරන් ප්ලය් වෙන විදියට එම්බෙඩ් කරන හැටි දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.

    No contents