කොණ්ඩෙ රැවුල

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කොණ්ඩෙයි රැවුලයි වේලිලා ප්ලාස්ටික් වගේ තියෙන්නෙ ඇයි.නාපු වෙලාවට නම් තියෙනවා හොදට.ටික වෙලාවක් ගියාට පස්සෙ වේලිලා යනවා.මේකට මොකද කරන්නෙ