1. randext86

    Look What I put on Elakiri about " Pathaalaya "

    අඩෝ eghtyයා, ඇත්ත කියපන්. උඹ නේද නදුන්??
  2. randext86

    ++REP

    onna mama 3k dunna thawa kawuruhari 1k deepan ethakota 3000 harine
  3. randext86

    තමා මෙහේ පොල්කඩනවද? (18+)

    :lol::lol::lol: fatta 3+
  4. randext86

    හම්බයන්ට මුදලට විකුනණ ලංකාවේ ගොන් බඩුව

    :lol::lol::lol::lol: ඔය site එකේ තියෙන වෙන රෙද්දවල් වලින් මට වැඩක් නෑ ඔයි. මම කියන්නේ උඹ දාල තියෙන ජයසුරියගේ ෆොටෝ එක ගැන. එකේ මඩ ගහලා තියෙන්නේ කාටද කියපන්.:angry::angry::angry:
  5. randext86

    කනප්පුවක් යන Video !!!

    :lol::lol::lol:;)
  6. randext86

    හම්බයන්ට මුදලට විකුනණ ලංකාවේ ගොන් බඩුව

    හරියට බලපන් ෆොටෝ එකේ යටින් මොකක්ද ගහලා තියෙන්නේ කියලා. "Cash strapped GoSL begins selling off SL Cricket Team players to fund failed war" මේ මඩ ගහලා තියෙන්නේ ටැමිල් නෙට් එකටද ඔයි? :angry::angry::angry:
  7. randext86

    හම්බයන්ට මුදලට විකුනණ ලංකාවේ ගොන් බඩුව

    1. මුල අමතක කරන්න එපා බං. :angry::angry::angry: ජයසුරිය, කලුවිතාරන, අර්ජුන, අරවින්ද වගේ ඒ කාලේ සෙල්ලන් කරපු එවුන් හින්දා තමයි අද ලංකාවේ ක්‍රිකට් කියලා දෙයක් තියෙන්නේ. මම මේ කියන්නේ ජයසුරිය කියන්න ක්‍රීඩකයා ගැන මිසක් ජයසුරිය කියන දේශපාලුව ගැන නෙමෙයි. :no::no::no: 2. Tamil net එකෙන් අපේ රටට...
  8. randext86

    කනප්පුවක් යන Video !!!

    කාටද රිදුනේ????? කනප්පුවක් යන Video !!! 02-22-2012 01:43 PM pala wesige puta yanna:lol::lol::lol::lol::lol:
  9. randext86

    කනප්පුවක් යන Video !!!

    :lol::lol::lol::lol: ටොම් පච
  10. randext86

    අලුත් NESCAFE ඈඩ් එක හොයලා දෙනවද?

    PEO TV thiyena ekek capture karala dapankooooooooo
  11. randext86

    Mata marenna one ban

    :yes::yes::yes: ඇඬෙනවා +++
  12. randext86

    අද_මැච්_එක

    අපේ එවුන්ගේ නැතිවෙලා තිබුන team fit එක ආයෙත් ඇවිල්ල. මහේලගේ captaincy එක එකට ගොඩාක් බලපාල වගෙයි පෙන්නේ.:yes::yes::yes:
  13. randext86

    3rd umpire (Simple) Mistake!!!

    දෝනි... හූ.......!!!!
  14. randext86

    කනප්පුවක් අවිදිනවා,,,,

    :lol::lol::lol::lol::lol: ටොම් පච කනප්පුව අල්ලාගෙන එන එකානේ බං ඒක ඇවිද්දවන්නේ හරියට බලන්න 2.23, පොර ලස්සනට කනප්පුව ගැට්ටෙන් පන්නල ගන්නවා. :lol::lol::lol::lol::lol:
  15. randext86

    IDM 6.09 Build 2 Final [Full Preactivated Version]

    Will download it later thanks for sharing rep3+

    No contents