හිතලා බලන්න අපි අපිට මුහුණදෙන්න වෙන පොඩි පොඩි කරදර, ලෙඩ දුක ගැන කොච්චර වැඩ වෙනවද? කලකිරෙනවද? ජීවිතේ ප්‍රශ්න වලින් පලයන්න උත්සහ කරනවද?
බලන්න මේ මිනිසුන්ගේ ආත්ම ශක්තිය, ධෛර්යය, කැපවීම. අතක් කකුලක් නැතිව වුනත් අභියෝග වලට අභියෝග කරන හැටි. හිතලා බලන්න තනි අතින් පහරක් එල්ල කරලා 6 ක් 4...