1. C

    මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වේ 👌 👏 😍

    නොම්බර එකේ ජෙප්පෙක්..... 71 කැරැල්ලෙ ලොකු වැඩකොටසක් කරපු එකෙක්... අනික් ජෙප්පො වගෙම නාකි වෙනකොට වෙන පක්ෂවලට රිංගල තනතුරු ගත්ත... මු නන් පරම්පරාවෙන් සල්ලි තියන එකෙක් 77 නඩුවෙන් පස්සෙ lawyer කෙනෙක් විදියට ගාල්ලෙ/මාතර සැහෙන famous වෙලා රස්සාව කරල සල්ලි හම්බ කරපු එකෙක්. ජීවිතේම රස්සාවක් නොකර...
  2. C

    ජෙප්පන්ගේ බෙහෙත් ජෙප්පන්ටම !!

    වෙන ආණ්ඩු තිබුන කාලේ මිනිස්සු අවුස්සල කඩාකප්පල් කලා, දැන් මිනිස්සු පුරුද්දට ඒ ක්‍රමයම පාවිච්චි කරනවා
  3. C

    ට්‍රැක් ලන්තයේ තවත් දවසක්.

    ලාල්ගෙ දානෙ ගෙදර වගෙ අනුරවයි, හරිනිවයි දෙපැත්තෙන් තියාගෙන ඕක කලානන් තවත් ලස්සනයි....👩‍❤️‍👨👩‍❤️‍👨👩‍❤️‍👨
  4. C

    අඩෝ මේ පාර රගන ටියුෂන් උන් සෙට් එක ට පලවෙනියෝ නැතිවෙනවා නේද

    Class ගිහින් island 1,2 3 වගෙ හොද rank එකක් ඇවිත් ගුරාට result නොකිවුවොත් මොකද ? ඔකුන් database එකෙන් නම search කරල බලයිද උන්ගෙ class ආපු එකෙක්ද කියල
  5. C

    ෆෝන් බැටරිය 100% ක් චාජ් වුණාට කමක් නෑ. දිගටම චාජරේ ගහල තියන්න එපා කියල කියන්නෙ

    ඔවු රැ එළිවෙනක්න් චාජ් එකට ගහල තිබ්බහම ෆොන් එකට නිදාගන්න වෙලාවක් නැතිවෙනවා. නිදිමත හින්දා පහුවදා හරියට ෆෝන් එක වැඩ කරන්නෙ නැ
  6. C

    ජොබ් එකක් හොයාගන්න උදව්වක්.

    මම දැකල තියනවා FB, tiktok වල යුරෝපයේ ට්‍රක්, බස් drive කරන ලංකාවේ අය කරන video. සමහර අය ඒ ජොබ් හොයාගන්න හැටිත් කියනවා
  7. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    missiles with cluster bombs
  8. C

    අතිගරු අනුරයියා සම්බන්ධ වූ ලාලයියාගේ දානමය පිංකම.

    පච කොටත් ගිහින් ඌර වගෙ ගිලිනවා...
  9. C

    කිඩ්නි සම්බන්ධව පෙන්වන්න හොද ඩොකෙක්

    Dr. RUSHIKA D LANEROLLE, Nephrologist මේ doctor හොදයි can channel at Nawaloka
  10. C

    අපෙ ගමේ ඉගෙනගන්න දක්ශම කොල්ල දැන් ගුරුවරයෙක්

    ඕක සාපෙක්ෂයි. සමහර අය සාමාන්‍ය අවශ්‍යතා සපුරාගෙන ජීවිතයක් ගෙවන එක ප්‍රමාණවත් කියල හිතනවා තවත් අය වඩා සුවපහසු ජීවිත හොයාගන්න උත්සාහ කරනවා. ධනය උපයන්න ඔනැතරම් හැකියාව තියෙද්දි සාමාන්‍ය ජීවිත ගතකරන අය ඉන්නවා
  11. C

    උබලා ගම්මන්පිලව විශවාස කරේ නෑ නේද?

    පෝය දෙකෙන් රට ගොඩගන්න ජනාදිපති කෙනෙක් ඉන්නෙ එකේ රට වැටෙන්නෙ නැ. පෝය දෙකක් ඉවසපන්.. 😜 😜 😜
  12. C

    උබලා ගම්මන්පිලව විශවාස කරේ නෑ නේද?

    මෙච්චර හොද ආණ්ඩුවකුයි, ජානාදිපති කෙනෙකුයි ඉන්දැද්දි රනිල් මොට බාරගන්නවද ?...🤪🤪😜😜
  13. C

    උබලා ගම්මන්පිලව විශවාස කරේ නෑ නේද?

    ඒ උනාට ජාතික ලැයිස්තුවෙ හිටපු ඊබ්‍රාහිම් නානායි පුත්තු දෙන්නයි කලේ නැ කියල නන් විශ්වාස කරනවා.. 🤬
  14. C

    උබල wisky / vodka / arrack ගහද්දි bite එකට ගන්නේ මොනවද ?

    සෙට්වෙලා ගහමු අඩියක්..🥃🥃🥃
  15. C

    2022 අරගලයේ මුල්ම වෙඩිමුරයට අදට අවුරුදු 4යි!

    අන්තිමට ගං කබරයි ජනාදිපති මන්දිරේ pool එකට බැහැල සබන්ගාල නෑව....
  16. C

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    මේ වගෙ කිසිම විශන් එකක් නැති, මෝඩ රැලක් ඉන්න (අනික් ආණ්ඩුවල හිටියෙ ටිකයි මෙකෙ ඔක්කොම ගොන්, ජනාදිපතිත් ගොන් ) , මොකුත්ම කරන්න බැරි ආණ්ඩුවක් මැත අපි දන්න කාලෙක තිබිල නැ.
  17. C

    එදා J R ජයවර්ධන

    තබුත්තේගම ගං කබරය මේවගෙ තැනකට ගියානන් මාසයක් ආතල් ගන්න දේවල් කරල එන්නෙ.....

    No contents