ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.
අපරාධ, රථවාහන අංශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ධුරය ද අජිත් රෝහණ මහතා විසින් දරනු ඇත.
මේ අතර පොලිස් මාධ්‍ය ඒකකය සහ...