Laptop processor එකට දාන්න හොඳම thermal paste එකද? නැත්තං thermal pad එකක්ද? මේ දෙකෙන් heat එක හොඳට අයින් කරන්නේ මොකෙන්ද?

Tooth paste දාන්න නම් පුලුවන් ඉතිං, හැබයි game එකක් හරි android studio වගේ දඩාර සයිස් application එකක් run කරනකොට පැයෙන් දෙකෙන් වාෂ්ප වෙලා යයි වගේ.vs toothpaste කියලාත් දාපන්
එකෙක් මාත් එක්ක හෙන argument එකක් ගියා thermal paste වෙනුවට toothpaste යූස් කරන්න පුලුවන් කියලා, ඌ කම්පියුටර් රෙපෙයාර් කරන ශොප් එකක් තියන එකෙක්.![]()

තර්මල් පෑඩ් වෙනයි, shim වෙනයිමම හිතන්නේ තර්මල් පෑඩ් කියන්නේ කොපර් ශිම් වෙන්න ඇති නේද? මගේ ලැප් එකේ ප්‍රොසෙසර් සහ gpu එකට එකම කොපර් පයිප් එකකින් කනෙක්ට් වෙලා තියෙන රේඩියේටර් තියෙන්නේ. එත් මේකේ ඩිසයින් අවුළක් තියෙනවා gpu එක ටිකක් පහතයි. ගැප් එක වැඩියි. තර්මල් පේස්ට් දැම්මට හරියට කූල් වෙන්නේ නෑ. මුලදී රස්නේ කාලෙට මැෂින් එක ඕවහීට් වුන. පස්සේ ඊ බේ එකෙන් කොපර් ශිම් ටිකක් ගෙන්නලා දැම්ම. ඊට පස්සේ ඉඳල ඕවහීට් වුනේ නෑ. ගැප් එක වැඩියි නම් තර්මල් පේස්ට් දාන්නේ නැතිව copper shim දාන්න, ගණකම දිග පළල අනුව අවශ්‍ය සෙට් සුළු මුදලකට ඊ බේ, අලි සයිට් වල විකුණන්න තියෙනවා.
shop eke nama daapan 100m wath durin innavs toothpaste කියලාත් දාපන්
එකෙක් මාත් එක්ක හෙන argument එකක් ගියා thermal paste වෙනුවට toothpaste යූස් කරන්න පුලුවන් කියලා, ඌ කම්පියුටර් රෙපෙයාර් කරන ශොප් එකක් තියන එකෙක්.![]()
Uta kiyapan thermal paste daala dath madinna kiyala ehenan 
මන් දැක්කා Computer repair school Youtube channel එකේ එකාත් කියනවා තර්මල් පේස්ට් නැත්නම් සිග්නල් ටූත්පේස්ට් තමයි කියලා.vs toothpaste කියලාත් දාපන්
එකෙක් මාත් එක්ක හෙන argument එකක් ගියා thermal paste වෙනුවට toothpaste යූස් කරන්න පුලුවන් කියලා, ඌ කම්පියුටර් රෙපෙයාර් කරන ශොප් එකක් තියන එකෙක්.![]()