ගෙයක් කුළියට ගන්නකොට මේ දේවල් 8 ගැන ඔබ සිතු
ගෙයක් කියන්නෙ ඉතිං මහා බලාපොරොත්තු ගොඩක් පුරවපු තැනක්නෙ. සතුට, ආරක්ෂාව, ආදරය, පෞද්ගලිකත්වය, පහසුව වගේ දේවල් ගොන්නක් වෙනුවෙන් ගෙයක් හදන අයත්, හදපු ගෙයක් ගන්න අයත්, ගෙයක් කුළියට ගන්න අයත් ඉන්නව. අද අපි කතා කරන්නෙ ගෙයක් කුළියට ගන්න අය ගැන. ඒ අය ගෙදරක්...