ගල් ගසා ,ගිණි තියා , පාරවල් වසා ජයගත හැකිනම් අසූ ගනන් වලම අරගලය අවසන් විය යුතුව තිබිණි.
අරගල වෙඩිතබා , සිරගතකොට මර්දනයෙන් අවසන් කළ හැකිනම් ලංකාව තවමත් බ්‍රිතාන්‍ය යටත්විජිතයක් විය හැක.
ඩිජිටල්කරණය වෙච්ච පරම්පරාවක ඩිජිටල් අරගලයක් අරක්කු කාලටයි බත් පැකට් එකටයි දේශපාලනේට කඩේ ගිය මිනිස්සුන්ටයි, ඒ...