අනිත් උන්ට මේක ගරු සේවයක් විදියට සලකපන් කියලා ජෙප්පො සුපිරියට නාගත්ත නේද? 🤭🤭

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හඳුනගෙ වත්කම ලක්ෂ හතලිස් ගාණක්. ඔය ලිස්ට් එකේ තව ඇති එහෙම එවුන්. එහෙම බැලුවම ඌ පට්ට දුප්පත්

    මගේ ගෙදර වැඩට එන ගෑනිගේත් වත්කම් තියෙනවා කෝටි පහක් විතර.
    ගෑණිට කියලා මූට අලුත් ජොක්කු ටිකක් අරන් දුන්නොත් උඹටත් පිනක් කරගන්න පුලුවන්.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    හඳුනගෙ වත්කම ලක්ෂ හතලිස් ගාණක්. ඔය ලිස්ට් එකේ තව ඇති එහෙම එවුන්. එහෙම බැලුවම ඌ පට්ට දුප්පත්

    මගේ ගෙදර වැඩට එන ගෑනිගේත් වත්කම් තියෙනවා කෝටි පහක් විතර.
    චතුරංග කෝට්ටෙ ගේයි ඉඩමයි ලක්ෂ 50ට අඩුවෙන් value කරපු විදිහටමද?

    1758523636129.png
     
    • Haha
    Reactions: tharakaf

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,465
    113
    උන් ඔක්කොම උන් අන්දපු කාඩර් එකට වඩ සුපිරියට ඉන්නවා බන් ඒකයි කතාව. උඹ දන්නවද පහල උන්, උන්ගෙ පඩියෙන්/පෙන්ශන් ගාන පක්ශ අරමුදලට දානවා කියලා? උන් ඒ උන්ගෙ සේසතම තමා එහෙම දාන්නෙ, මුන් කරලා තියෙන්නෙ යටින් හොඳට එකතු කරන්, බොරුවට උන්ගෙ පඩිය වගේ පේන එකෙන් කෑල්ලක් ඕකට දාල
    මටත් තියෙන අවුල මේක තමයි...
    යටම උන් ඉන්නවා සෙසතම දීපු උන්...
    හැබැයි බලද්දී මහ උන්, තම තමන්ගේ ඒවට අත්වත් තියලා නැ...දේපල තියාගෙන සාක්කුවට දාපු 5000 ලජ්ජා නැතුව අරන්...
     
    • Haha
    Reactions: Dr.Amdan

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    මටත් තියෙන අවුල මේක තමයි...
    යටම උන් ඉන්නවා සෙසතම දීපු උන්...
    හැබැයි බලද්දී මහ උන්, තම තමන්ගේ ඒවට අත්වත් තියලා නැ...දේපල තියාගෙන සාක්කුවට දාපු 5000 ලජ්ජා නැතුව අරන්...
    යටම ඉන්න උන් කියන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීලත් ඔය ලොක්කොන්ට කප්පම් ගන්න උදව් කරලා ඒවයින් දෙයක් කරගන්නවා. ඔය හඳුන්නෙත්ති ගම්වල මිනිස්සු අවුස්සන්න උදව් කරන පහළ පක්ෂ ක්‍රියාකාරිකයෙක් එක සැරයක් ගල් කොරියක්(proper approval තිබ්බ එකක්) කරන්න ගිහිපු මාගා එකෙන් කප්පම් අරං තිබ්බේ, ඌගේ ගෙදරින් කොටසක් මාගා එකෙන් නොමිලෙ හදවගෙන.

    Ado oo eka wikunanne nadda danne naa.. lol
    මාත් ඇහැගහගෙන ඉන්නේ. 🤣
    ------ Post added on Sep 22, 2025 at 12:23 PM
     
    • Like
    Reactions: tharakaf

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මටත් තියෙන අවුල මේක තමයි...
    යටම උන් ඉන්නවා සෙසතම දීපු උන්...
    හැබැයි බලද්දී මහ උන්, තම තමන්ගේ ඒවට අත්වත් තියලා නැ...දේපල තියාගෙන සාක්කුවට දාපු 5000 ලජ්ජා නැතුව අරන්...

    යටම ඉන්න උන් මාරම ඇන්දිල්ලක් අන්දලා තියෙන්නේ.

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    මටත් තියෙන අවුල මේක තමයි...
    යටම උන් ඉන්නවා සෙසතම දීපු උන්...
    හැබැයි බලද්දී මහ උන්, තම තමන්ගේ ඒවට අත්වත් තියලා නැ...දේපල තියාගෙන සාක්කුවට දාපු 5000 ලජ්ජා නැතුව අරන්...
    එහෙම තමා බන් communisms, socialisms වඩ කරන්නෙ. උඩ උන්ට ෆුල් සැප, යට උන්ට හුලං :lol: :lol:
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    හැබැයි පක්ෂේ පහළම අයගේ පඩියත් අරගෙන ඒවලින් රන් වෙච්ච සීන් එකක් වගේ...මොකද තමන්ගේ අතින් කයිට් කරන් සත පහක් හම්බ නොකර පැන්ෂන් එක... පඩිය පක්ෂෙට දීලා කරපු උන් දන්නවා...
    අපෙ පැත්තෙ සිකුරිටි කෙනෙක් ඉන්නවා උගෙ පඩිය ඔක්කොම දෙන්නෙ පක්ෂෙට වයිෆ්ගෙ බිස්නස් එකෙන් තමා ගෙදර රන් වෙන්නෙ! ළමයිනූත් පක්ෂෙ එක වැඩ වලට යනවා! යන්තං ගෙදර විතරයි තියෙන්නේ!
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    එහෙම තමා බන් communisms, socialisms වඩ කරන්නෙ. උඩ උන්ට ෆුල් සැප, යට උන්ට හුලං :lol: :lol:
    මේකනං ඇත්ත. සෝවියට් රුසියාව චීනය කියුබාව වෙනසියුලාව වගේ රටවල්වල political elite එකයි සාමාන්‍ය මිනිහායි අතර තියෙන වෙනස වැඩියි, ධනවාදී රටවල්වලට වඩා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙම තමා බන් communisms, socialisms වඩ කරන්නෙ. උඩ උන්ට ෆුල් සැප, යට උන්ට හුලං :lol: :lol:
    "සමාජවාදය පවතින්නේ තමාගේ පලමු වත්කම උපයනකල් විතරයි"


    550079232-1372871367614223-7848206413237469653-n.jpg
     
    • Haha
    Reactions: tharakaf

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    ඔය උන්ගේ ඇත්තම වත්කම් නෙමෙයි, ඉස්සරහට වෙන්න තියෙන හානියක් අවම කරගන්න එලියට දාපු නිව්ස් එකක්, ඔයිට වඩා සෑහෙන්න ගුණයක් රෙකොර්ඩ් වල නැතුව වෙනම තැන් වල ඇති.
    කවුරුවත් ඔය වත්කම් දේපල වලට 100% ක් ඇත්ත දාන්නේ නෑ..
    ආයේ පේන තෙක් මානෙක ඉලෙක්ෂන් එකක් නෑ නේද? එහෙනම් දැන් තමයි උන්ගේ කළු පොයින්ට් එලියට දාලා පොඩ්ඩක් චොර කරගෙන ආයේ වටපිටාව හදාගන්න හොදම වෙලාව (අපේ මිනිස්සුන්ට දෙයක් මතක උපරිම මාස දෙකයි ඒකයි)
    ඉලෙක්ෂන් එකක් ලග තියෙද්දී ඔහොම දෙයක් උනොත් උන්ට අවාසියි.
    ඔය ප්‍රශ්න ඔහොමම මිනිස්සුන්ට අමතක වෙන්න ඇරලා ලබන අවුරුද්දේ මැද වගේ පළාත් සභා තිබ්බම අපේ මිනිස්සුන්ට ඕවා ඔක්කොම අමතකයි.

    ** පොලිටික්ස් කියන්නේ බයිපාස් එකකට මොලේ ඔපරේෂන් එකකට වඩා සිය දහස් ගුණයක් සංකීර්ණ දෙයක්, දැනගෙන හෝ නොදැන අපි හැමෝම ඒවාට සම්බන්ධ වෙලා ඉන්නේ.
    ශුවර් නැත්නම් house of cards tv series එක බලන්න
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,318
    113
    Mother Earth
    Unge aththa wathkam dan awrudu gaanak thisse eliyata daanawane bn. Adada dakke?

    Onenam kalin ewai lagadi dapu ewai compare karala thread ekak dapan, dinnata passe mechchara wadi wela kiyala.
    පුක හෝදනවා කියලා ඔහොමත් හෝදන්න එපා බන්. උඹලා උගේ පුකේ හිලට ඇඟිල්ල ගහල උන්ගේ පුකේ හිල ඇතුලත් හෝදනවනේ. 🤷🏻‍♂️ කැරි ඩෝබියෝ තමයි උඹලා නම්. 🤮
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පුක හෝදනවා කියලා ඔහොමත් හෝදන්න එපා බන්. උඹලා උගේ පුකේ හිලට ඇඟිල්ල ගහල උන්ගේ පුකේ හිල ඇතුලත් හෝදනවනේ. 🤷🏻‍♂️ කැරි ඩෝබියෝ තමයි උඹලා නම්. 🤮
    පැලවත්තේ ලැට් වලේ ලැට් පණුවෝ වුනාම ඔහොම තමයි